Friday, January 8, 2010

පව් අනේ !

හෙටයි අනිද්දයි නිවඩුයිනෙ. ඒක නිසා ගෙවල් පැත්තෙ ගිහිල්ල එන්න කියල කල්පනා කලේ. ගොඩ දවසකින් ගෙදර යන්න බැරි උනා. යන්න කලින් පොඩි බඩ්ඩක් දීලා යන්න හිතුවා. මේක මීට දවස් කීපයකට කලින් මට ලැබුන  mail 1ක තිබ්බේ. ඇත්තක්ද බොරුවක්ද
කියන්න මම දන්නෙ නෑ. හැබැයි වැඩේනම් මාර ආතල්. ගොඩක් අයට මේක දකින්න ලැබිලත් ඇති. නොදැක්ක කෙනෙක් ඉන්නවනම් ඒ අය වෙනුවෙන් තමයි මේක දාන්නෙ.වැඩිය කියවන්නෙ මොකටද. මෙන්න ඔයාලම බලන්නකො.

මෙන්න මෙතන ඔබන්නකො ඒක බලන්න.

කොහොමද වැඩේ. පව් නේද බිල් අය්යා. ඔහොම තමයි ජීවිතේ හැටි. පිපිලා තියෙන මලට තමයි සමනල්ලු එන්නේ. ධනය, බලය අති තැනට කවුරුත් ඇදෙනවා. හැබැයි ඉතින් ධනය, බලය  දැකලා ලං වෙන උදවිය එවත් එක්කම ඈත් වෙනව කියන 1 මතක තියාගන්න ඕන.
එහෙනම් ඕන් අපි ගියා. බායි වේවා!
Description


No comments:

Post a Comment