Monday, April 29, 2013

ඇහැට නෙවෙයි කණට

අනන්තයෙන් මම ඒක එක විදියෙ දේවල් ඔයාලට අරගෙන ආවනෙ. කියවන්න, බලන්න, අහන්න වගේ හැම විදියෙම දේවල් මන් දුන්නා. අදත් මන් සූදානම් වෙන්නෙ අහන්න දෙයක් ඔයාලට දෙන්න. මේක බොහෝම කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ අදහසක් උනත් විවිධ විවිධ හේතු ගොඩක් නිසා දවසකින් දවසින් පරක්කු උනා. අන්තිමේදි ඔන්න වැඩේ කෝම හරි පර්යේශනය සාර්ථකව නිම කරගත්තා. වැඩි විස්තර මෙහෙම කියන්න යන්නෙ නෑ. මොකද මන් කිව්වනෙ අද මන් දෙන්නෙ ඇහැට නෙවෙයි කණට. එහෙනම් අහලම බලන්න.