Tuesday, April 5, 2011

නිව් ඇල්බම්

[කිසියම් හේතුවක් මත මෙහි තිබූ පින්තූරය ඉවත් කිරීමට සිදුවුනි. ]

ඔයා
මූණු පොතට දාපු
අලුත්
ෆොටෝ ඇල්බමේ
මගේ හිතේ
ඇති කරන්නෙ
ආදරයක්ද
ඊර්ශාවක්ද
කියලා
වෙන් කරගන්න
බැරි තරමටම
අසරණ වෙලාද
මන්

18 comments:

  1. පැහැදිලිවම ඊරිසියව බං..:D

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාව නැතුව වෙන මොකක්ද.

    ReplyDelete
  3. පැහැදිලි ඉරිසියාව..............:P

    ReplyDelete
  4. කුප්ප කුජීත කම...මම දාපු එක ගැන නේ ඔය කියන්නේ...මම කුමාරයා වගේ ලස්සන නිසා ඉරිසියාවම තමා...

    ReplyDelete
  5. පැහැදිලි ඉරිසියාව

    ReplyDelete
  6. හලේ ආදර වැඩි කමට ඇතිවෙච්ච ඊර්ශියාව :)

    ReplyDelete
  7. ඕං ඕං මූ එනපොට හොඳ නෑ :D

    ReplyDelete
  8. පවු උඹ අසරන වෙලා වගේ....

    ReplyDelete
  9. නෑ මේකට කියන්නේ ඉරිසියාව නෙමෙයි

    ReplyDelete
  10. ඕක එච්චර හිතන්න එපා බං. තේරුම් ගන්න බැරිම නම් නොහිත හිටපන්කො.

    ReplyDelete
  11. කමිං කලර්ස් නෝ ගුඩ් . . . .

    ReplyDelete
  12. රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව :D

    ReplyDelete
  13. පෑහෑදිලි ඉරිසියාව :ඩී

    ReplyDelete
  14. @මාරයාගේ හෝරාව, පිණිබිඳු, සිතුවිලි නිහඬයි, රත්ගමයා, Dar[K], නදී
    ඔය හැමෝම එකම වගේ අදහසක් දරපු නිසා එකටම උත්තර දෙනවා. ඇත්තටම ඉරිසියාව ඇති වෙන්න හේතුව ෆොටෝස් වල ඉන්න කෙනා නෙවෙයි. ෆොටෝ වල ඉන්න කෙනා පෙනෙද්දි ආදරය ඉස්මතු උනත්, ඉරිසියාව මතු වෙන්නෙ කැමරාවට පිටුපසින් ඉන්න කවුද කියලා සිහි වෙද්දි.

    @පබලු
    සමහර විට එහෙම වෙන්නත් පුලුවන් පබලු. ආදරේ කියන්නෙත් එක්තරා විදියක ආත්මාර්තකාමීබවක් කියන කතාව ඇත්තක්. ලැබීම සතුටක්. නොලැබීම දුකක්.

    @පූසා
    පල පූසා යන්න. කවුද යකෝ පොටකට ආවේ. :D

    @prasanna86k
    අසරණයි කියන්නෙ අන්ත අසරණයි බන්.

    @Angel
    අන්න වෙනස් අදහසක්. හැබෑටම මේකට මොකද්ද එතකොට කියන්නෙ.?

    @Kasun
    හිතන්නෙ නෑ බන් හිතෙන එකනෙ අවුල. :D

    @ඕනයා
    හික් හික්. මටත් එහෙම හිතෙනවා බන්... :D

    @DarKneT | ඉෂාර
    රුසියාව මොකද්ද බන් ඉරිසියාව ඉස්සරහ. ලඟින්වත් තියන්න පුලුවන්ද? :D

    ReplyDelete
  15. ''ආදරයත් ඊර්සියාවත්
    එක් කල විට...
    පිලිතුර වේදනාවක්..''

    ReplyDelete
  16. ඕකට කියන්නේ අයියා ආදරේ වෑඩි උනාම ඈති වෙන දරා ගන්න බෑරි දුක මොකද කාලෙකට කලින් මමත් ඔය තෑන හිටියා

    ReplyDelete
  17. @නිම්ශා
    අනේ මන්දා නංගියෝ ඕක මටත් හ‍රිහැටි විසදගන්න බැරි සමීක‍රණයක්. ඔය සමීක‍රණෙ හ‍රියට විසදුන දාට ලොකෙ මීට වඩා ගොඩක් වෙනස් වෙයි මයි හිතේ....

    @Angel
    හ්ම්ම්..... ඔයා කියන කතාවත් ඇත්ත. ඒත් මට දැනෙනවා දුකත් එක්ක සියුම් ඊර්ශාවකුත් හිත වටේ කැරකෙනවා කියලා...

    ReplyDelete