[කිසියම් හේතුවක් මත මෙහි තිබූ පින්තූරය ඉවත් කිරීමට සිදුවුනි. ]
ඔයා
මූණු පොතට දාපු
අලුත්
ෆොටෝ ඇල්බමේ
මගේ හිතේ
ඇති කරන්නෙ
ආදරයක්ද
ඊර්ශාවක්ද
කියලා
වෙන් කරගන්න
බැරි තරමටම
අසරණ වෙලාද
මන්
මූණු පොතට දාපු
අලුත්
ෆොටෝ ඇල්බමේ
මගේ හිතේ
ඇති කරන්නෙ
ආදරයක්ද
ඊර්ශාවක්ද
කියලා
වෙන් කරගන්න
බැරි තරමටම
අසරණ වෙලාද
මන්
පැහැදිලිවම ඊරිසියව බං..:D
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාව නැතුව වෙන මොකක්ද.
ReplyDeleteපැහැදිලි ඉරිසියාව..............:P
ReplyDeleteකුප්ප කුජීත කම...මම දාපු එක ගැන නේ ඔය කියන්නේ...මම කුමාරයා වගේ ලස්සන නිසා ඉරිසියාවම තමා...
ReplyDeleteපැහැදිලි ඉරිසියාව
ReplyDeleteහලේ ආදර වැඩි කමට ඇතිවෙච්ච ඊර්ශියාව :)
ReplyDeleteඕං ඕං මූ එනපොට හොඳ නෑ :D
ReplyDeleteපවු උඹ අසරන වෙලා වගේ....
ReplyDeleteනෑ මේකට කියන්නේ ඉරිසියාව නෙමෙයි
ReplyDeleteඕක එච්චර හිතන්න එපා බං. තේරුම් ගන්න බැරිම නම් නොහිත හිටපන්කො.
ReplyDeleteකමිං කලර්ස් නෝ ගුඩ් . . . .
ReplyDeleteරුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව :D
ReplyDeleteපෑහෑදිලි ඉරිසියාව :ඩී
ReplyDelete@මාරයාගේ හෝරාව, පිණිබිඳු, සිතුවිලි නිහඬයි, රත්ගමයා, Dar[K], නදී
ReplyDeleteඔය හැමෝම එකම වගේ අදහසක් දරපු නිසා එකටම උත්තර දෙනවා. ඇත්තටම ඉරිසියාව ඇති වෙන්න හේතුව ෆොටෝස් වල ඉන්න කෙනා නෙවෙයි. ෆොටෝ වල ඉන්න කෙනා පෙනෙද්දි ආදරය ඉස්මතු උනත්, ඉරිසියාව මතු වෙන්නෙ කැමරාවට පිටුපසින් ඉන්න කවුද කියලා සිහි වෙද්දි.
@පබලු
සමහර විට එහෙම වෙන්නත් පුලුවන් පබලු. ආදරේ කියන්නෙත් එක්තරා විදියක ආත්මාර්තකාමීබවක් කියන කතාව ඇත්තක්. ලැබීම සතුටක්. නොලැබීම දුකක්.
@පූසා
පල පූසා යන්න. කවුද යකෝ පොටකට ආවේ. :D
@prasanna86k
අසරණයි කියන්නෙ අන්ත අසරණයි බන්.
@Angel
අන්න වෙනස් අදහසක්. හැබෑටම මේකට මොකද්ද එතකොට කියන්නෙ.?
@Kasun
හිතන්නෙ නෑ බන් හිතෙන එකනෙ අවුල. :D
@ඕනයා
හික් හික්. මටත් එහෙම හිතෙනවා බන්... :D
@DarKneT | ඉෂාර
රුසියාව මොකද්ද බන් ඉරිසියාව ඉස්සරහ. ලඟින්වත් තියන්න පුලුවන්ද? :D
''ආදරයත් ඊර්සියාවත්
ReplyDeleteඑක් කල විට...
පිලිතුර වේදනාවක්..''
ඕකට කියන්නේ අයියා ආදරේ වෑඩි උනාම ඈති වෙන දරා ගන්න බෑරි දුක මොකද කාලෙකට කලින් මමත් ඔය තෑන හිටියා
ReplyDelete@නිම්ශා
ReplyDeleteඅනේ මන්දා නංගියෝ ඕක මටත් හරිහැටි විසදගන්න බැරි සමීකරණයක්. ඔය සමීකරණෙ හරියට විසදුන දාට ලොකෙ මීට වඩා ගොඩක් වෙනස් වෙයි මයි හිතේ....
@Angel
හ්ම්ම්..... ඔයා කියන කතාවත් ඇත්ත. ඒත් මට දැනෙනවා දුකත් එක්ක සියුම් ඊර්ශාවකුත් හිත වටේ කැරකෙනවා කියලා...
පව්
ReplyDelete