වලාකුළු මත රැඳුන දිය බිඳු
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා
උඩින් පොළවට බිමින් අහසට
යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා
පලා ගොස් සිය දිවිය රකගත්
එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා
උඩින් පොළවට බිමින් අහසට
යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා
පලා ගොස් සිය දිවිය රකගත්
එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා
Ado ROCK type eke sinduvak karamu meken..
ReplyDeleteපුහ්
ReplyDeleteපුදුම තරම් ලස්සනයි යාලු..
ReplyDeleteහරිම ලස්සන කවි පෙලක්නේ....
ReplyDeleteමරුනෙවැ.. :D උබට මාර මාර අදහස් නේ එන්නෙ :D
ReplyDeleteඒක නියමයි... :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
ReplyDeletemax to da fullest :D
ReplyDeleteහරිම ලස්සන කවි පෙලක් අයියා...
ReplyDeleteමෙන්න මල්ලි උඹේ නියම ටැලන්ට්ස්..... ! පොලිශ් කරගන්න කාලෙ හරි :)
ReplyDeleteජයෙන් ජය !!!!!
ශා.... ඔයා මාර කවියෙක්නේ... උපරිමයෙන්ම රස වින්දා... හරිම ලස්සනයි... :)
ReplyDeleteහරිම ලස්සනයි..!! ගති කියන්නේ මරුම තමා..!!!
ReplyDeleteඇත්තටම යාළු හුඟාක් ලස්සනයි මේ පද වැල් ටික නම්
ReplyDeleteඅදහස් දැක්වූ සියලු දෙනාට තුති!
ReplyDeleteඔය දිරි ගැන්වීම් මට මිල කල නොහැකියි.
ස්තූතියි!!!