Thursday, March 4, 2010

කලණ මිතුරා

මට පොඩි ප්‍රශ්ණයක්. කව්ද අපෙ කලණ මිතුරා. සිනහවද? එහෙමත් නැත්නම් කඳුලද? කලණ මිතුරා කියන්නේ අපෙ දුකේදි සැපේදි දෙකේදිම අපි ලඟ ඉන්න කෙනාට නේද? සිනහව අපි ලඟ ඉන්නේ සැපෙදි, සතුටෙදි විතරයි. ඒත් කඳුල.....

9 comments:

  1. ඈත්තටම හෙව්වොත් අපේ කලන මිතුර හෑමදේකදිම අපි ලග ඉන්න කදුල තමා.....

    ReplyDelete
  2. මම නම් හිතන්නේ කදුළ...මොකද සතුට වැඩි උනාමත් ඇස් දෙකට කදුළු පිරෙන්නෙ අපිවත් දන්නෙ නැතුව....එහෙම නේද ?

    ReplyDelete
  3. සමනලීටත් සතුටු කදුලු ගැන සුන්දර අත්දැකීම් තියෙනවා....

    ReplyDelete
  4. හ්ම්...ඒත් අපි ආදරේ සිනහවට නේද? ඇයි ඒ?

    ReplyDelete
  5. මේ දෙන්නාගෙන් කෙනෙක් නොව්වෙන්නත් පුළුවන්.
    වෙනමම කෙනෙක්.
    හැබැයි මේ දෙන්න ගත්තොත්නම් එයාලා මිතුරෝ කියලාම කියන්නත් බෑ.
    එහෙම නොකියා ඉන්නත් බෑ.
    අනේ මංදා...

    /බිඟුවා...!

    ReplyDelete
  6. වෙනමම කෙනෙක්?...ම්...ම්...ම්...
    ඒ කව්ද ඒ....?

    ReplyDelete
  7. මට නම් හිතෙන්නේ අපේ කළන මිතුරා කඳුල. ඇයි බං අපිට දුකටත් එන්නේ කඳුලු . . සතුටටත් එන්නේ කඳුලු . ..

    ReplyDelete
  8. ah "dil" ge adhahsath magea ekamai . .ela ela dil nangiyaa . . .

    ReplyDelete
  9. නමුත් මට තියෙන ප්‍රශ්ණේ අපි කඳුලට වෛර කර කර සිනහවමනෙ හොයාගෙන යන්නේ. ඇයි අපි එහෙම කරන්නේ.

    ReplyDelete