නුඹේ වදන් මත නැවතුනු නෙත අග
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා
ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා
යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා
පොපියන කඳුලට සමු දීලා
පෑරුනු සිත ගෙන කෙලෙසක යන්නද
විශ්ම්ත ඇසුරින් ඉගිලීලා
ඉරී තැලුණු රුදු කර්කශ කතරක
ගිනියම් අව්වෙහි තනිකරලා
හිතුවේ කෙලෙසද මා යයි කියලා
මේ මිතු දම ඉවතක හෙලලා
යුතුකම් ඇත අපමණ ඉටු කෙරුමට
මිතුදම නාමෙන් ලොව මැවිලා
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ඉන්නම් නිරතුරු ලඟ රැඳිලා
ෂාහ් නියම කවිකාරයෙක්නේ :)
ReplyDeleteලස්සනයි යාළුවා..
ReplyDeleteනුඹ සිනාවට ජීවය පිඹිමින්
ReplyDeleteඉන්නම් නිරතුරු ලඟ රැඳිලා..
හරිම ලස්සනයි,.
නුඹේ සිනාවට ජීවය පිඹිමින්
ReplyDeleteඉන්නම් නිරතුරු ලඟ රැඳිලා
අපූරුයි
හරිම ලස්සනයි අයියා පද ටික
ReplyDeletelassana kaviyak...
ReplyDeletewww.cinelanka.net
ReplyDelete