නටුවේ කටුමත ඇනී ඔබ සිත රිදුම් දුන්නෙද..? රුහිරු ගැලුවෙද..?
වෙදනා විදින්නම බැරිනම්ආදරේ නොකර හිටපන්....පිට ඔපේ ඇහෙන් දැක්කට...ආත්මය කොහිද බලපන්....
ආදරයෙන් ගිනි කන වැටුනොත්පසුපසින් එන වේදනාව නොපෙනු ඇත....:(
අර ඉලන්දාරියාගෙ කතාවටනම් මාත් එකඟයි....වේදනාව විදින්න බැරිනම් ආදරය කරන්න හොඳ නෑ ඇත්තමයි. මොකද ආදරේ එක පැත්තක් සතුටත් අනෙක් පැත්තෙ වේදනාවත් රැඳිලා තියෙන්නේ...මටත් ඕක තේරුම් යද්දි පෙරහැර ගිහින් ඉවරයි
ආදරේ කියන්නෙ අපි දෙන දේකට හැමදාමත්...ඒත් අපිට කවමදාකවත් ලැබෙන දේකට නෙවේ..සමහරු අපිට ආදරෙයි කියන්නෙ,අපි එයාලට ආදරේ නිසා..එයාල අපිට අදරේ නිසා නෙවේ.......
@nimanthiනටුවේ කටුමතඇනී මගෙ සිතරිදුම් දුන්නා..රුහිරු ගැලුවා..ඒ විතරක්නම් මදෑ....මලේ පෙතිත් කඩා හැලුනා....@ඉලංදාරියාගැහැණියකගේ ආත්මයදැකිය හැකි යන්ත්රයක් කොහේ හරි තිබේනම් අනේ මටත් කියපන්....@Shadow/හේමලයාවේදනාව උපරිම වූ කල ලව් ඉලව් වී යනු ඇත.@දිල්අනේ මන්දා අක්කේ. එහෙම කියලා ඉතින් ආදරේ නොකර ඉන්නත් බෑනේ. කඳුලයි දුකයි කිය කියා අපි හැමදාමත් ආදරේ තුරුළු කරගන්නවා. මේ ලෝකෙ තියෙන හොඳම දේත්, නරකම දේත් මන් හිතන්නෙ ආදරය. අකුරු හතරකින් කරන දෙයක මහත. @Nethaaraආ... මෙන්න අලුත් මූණක්. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. මේ අර දිල් අක්කගේ බ්ලොග් එකේ ගාල්ලෙ අයගේ රත්තරන් හදවත් ගැන කියපු නෙතාරා කෙලීම වෙන්ටැ. අනේ මේ එයානම් ඔන්න මන් ආයෙත් දානව කටට. මේ සරේ සත 25ක් නෙවෙයි, 50ක්ම. අපි ආදරේ දෙන කෙනා අපිට ආදරෙ දෙන්නෙ නැති එක....... ආපෝ..... ඒකනම් මහම මහ කරුමයක්. වනේ වන සතුරෙකුටවත් වෙන නාකයි එහෙම වින්නැහියක්. ඕන් කිව්වා.
hmmm .75 ma gilla onna......
@netharaහප්පා... කව්ද ගිලින්න කිව්වේ. මන් කිව්වෙ නිකන් කටේ දාන් ඉන්ට කියල විතරයි නෙව.
නටුවේ කටුමත
ReplyDeleteඇනී ඔබ සිත
රිදුම් දුන්නෙද..?
රුහිරු ගැලුවෙද..?
වෙදනා විදින්නම බැරිනම්
ReplyDeleteආදරේ නොකර හිටපන්....
පිට ඔපේ ඇහෙන් දැක්කට...
ආත්මය කොහිද බලපන්....
ආදරයෙන් ගිනි කන වැටුනොත්
ReplyDeleteපසුපසින් එන වේදනාව නොපෙනු ඇත....:(
අර ඉලන්දාරියාගෙ කතාවටනම් මාත් එකඟයි....වේදනාව විදින්න බැරිනම් ආදරය කරන්න හොඳ නෑ ඇත්තමයි. මොකද ආදරේ එක පැත්තක් සතුටත් අනෙක් පැත්තෙ වේදනාවත් රැඳිලා තියෙන්නේ...මටත් ඕක තේරුම් යද්දි පෙරහැර ගිහින් ඉවරයි
ReplyDeleteආදරේ කියන්නෙ අපි දෙන දේකට හැමදාමත්...ඒත් අපිට කවමදාකවත් ලැබෙන දේකට නෙවේ..සමහරු අපිට ආදරෙයි කියන්නෙ,අපි එයාලට ආදරේ නිසා..එයාල අපිට අදරේ නිසා නෙවේ.......
ReplyDelete@nimanthi
ReplyDeleteනටුවේ කටුමත
ඇනී මගෙ සිත
රිදුම් දුන්නා..
රුහිරු ගැලුවා..
ඒ විතරක්නම් මදෑ....
මලේ පෙතිත්
කඩා හැලුනා....
@ඉලංදාරියා
ගැහැණියකගේ ආත්මය
දැකිය හැකි යන්ත්රයක්
කොහේ හරි තිබේනම්
අනේ මටත් කියපන්....
@Shadow/හේමලයා
වේදනාව උපරිම වූ කල ලව් ඉලව් වී යනු ඇත.
@දිල්
අනේ මන්දා අක්කේ. එහෙම කියලා ඉතින් ආදරේ නොකර ඉන්නත් බෑනේ. කඳුලයි දුකයි කිය කියා අපි හැමදාමත් ආදරේ තුරුළු කරගන්නවා. මේ ලෝකෙ තියෙන හොඳම දේත්, නරකම දේත් මන් හිතන්නෙ ආදරය. අකුරු හතරකින් කරන දෙයක මහත.
@Nethaara
ආ... මෙන්න අලුත් මූණක්. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. මේ අර දිල් අක්කගේ බ්ලොග් එකේ ගාල්ලෙ අයගේ රත්තරන් හදවත් ගැන කියපු නෙතාරා කෙලීම වෙන්ටැ. අනේ මේ එයානම් ඔන්න මන් ආයෙත් දානව කටට. මේ සරේ සත 25ක් නෙවෙයි, 50ක්ම.
අපි ආදරේ දෙන කෙනා අපිට ආදරෙ දෙන්නෙ නැති එක....... ආපෝ..... ඒකනම් මහම මහ කරුමයක්. වනේ වන සතුරෙකුටවත් වෙන නාකයි එහෙම වින්නැහියක්. ඕන් කිව්වා.
hmmm .75 ma gilla onna......
ReplyDelete@nethara
ReplyDeleteහප්පා... කව්ද ගිලින්න කිව්වේ. මන් කිව්වෙ නිකන් කටේ දාන් ඉන්ට කියල විතරයි නෙව.