tag:blogger.com,1999:blog-8487855105498351260.post7392291084996470241..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි - 4අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8487855105498351260.post-19011514131765343402010-07-07T17:47:14.525+05:302010-07-07T17:47:14.525+05:30@nethara
හප්පා... කව්ද ගිලින්න කිව්වේ. මන් කිව්වෙ ...@nethara
හප්පා... කව්ද ගිලින්න කිව්වේ. මන් කිව්වෙ නිකන් කටේ දාන් ඉන්ට කියල විතරයි නෙව.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-27780412920315108542010-07-07T02:14:20.972+05:302010-07-07T02:14:20.972+05:30hmmm .75 ma gilla onna......hmmm .75 ma gilla onna......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-13369323473538462632010-07-07T01:11:44.587+05:302010-07-07T01:11:44.587+05:30@nimanthi
නටුවේ කටුමත
ඇනී මගෙ සිත
රිදුම් දුන්නා..
...@nimanthi
නටුවේ කටුමත
ඇනී මගෙ සිත
රිදුම් දුන්නා..
රුහිරු ගැලුවා..
ඒ විතරක්නම් මදෑ....
මලේ පෙතිත්
කඩා හැලුනා....

@ඉලංදාරියා
ගැහැණියකගේ ආත්මය
දැකිය හැකි යන්ත්රයක්
කොහේ හරි තිබේනම්
අනේ මටත් කියපන්....

@Shadow/හේමලයා
වේදනාව උපරිම වූ කල ලව් ඉලව් වී යනු ඇත.

@දිල්
අනේ මන්දා අක්කේ. එහෙම කියලා ඉතින් ආදරේ නොකර ඉන්නත් බෑනේ. කඳුලයි දුකයි කිය කියා අපි හැමදාමත් ආදරේ තුරුළු කරගන්නවා. මේ ලෝකෙ තියෙන හොඳම දේත්, නරකම දේත් මන් හිතන්නෙ ආදරය. අකුරු හතරකින් කරන දෙයක මහත.

@Nethaara
ආ... මෙන්න අලුත් මූණක්. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. මේ අර දිල් අක්කගේ බ්ලොග් එකේ ගාල්ලෙ අයගේ රත්තරන් හදවත් ගැන කියපු නෙතාරා කෙලීම වෙන්ටැ. අනේ මේ එයානම් ඔන්න මන් ආයෙත් දානව කටට. මේ සරේ සත 25ක් නෙවෙයි, 50ක්ම.
අපි ආදරේ දෙන කෙනා අපිට ආදරෙ දෙන්නෙ නැති එක....... ආපෝ..... ඒකනම් මහම මහ කරුමයක්. වනේ වන සතුරෙකුටවත් වෙන නාකයි එහෙම වින්නැහියක්. ඕන් කිව්වා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-58119935289422106232010-07-06T03:32:36.464+05:302010-07-06T03:32:36.464+05:30ආදරේ කියන්නෙ අපි දෙන දේකට හැමදාමත්...ඒත් අපිට කවමද...ආදරේ කියන්නෙ අපි දෙන දේකට හැමදාමත්...ඒත් අපිට කවමදාකවත් ලැබෙන දේකට නෙවේ..සමහරු අපිට ආදරෙයි කියන්නෙ,අපි එයාලට ආදරේ නිසා..එයාල අපිට අදරේ නිසා නෙවේ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-16328784902917966102010-07-03T19:45:45.570+05:302010-07-03T19:45:45.570+05:30අර ඉලන්දාරියාගෙ කතාවටනම් මාත් එකඟයි....වේදනාව විදි...අර ඉලන්දාරියාගෙ කතාවටනම් මාත් එකඟයි....වේදනාව විදින්න බැරිනම් ආදරය කරන්න හොඳ නෑ ඇත්තමයි. මොකද ආදරේ එක පැත්තක් සතුටත් අනෙක් පැත්තෙ වේදනාවත් රැඳිලා තියෙන්නේ...මටත් ඕක තේරුම් යද්දි පෙරහැර ගිහින් ඉවරයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24705415603822778862010-07-03T15:57:35.749+05:302010-07-03T15:57:35.749+05:30ආදරයෙන් ගිනි කන වැටුනොත්
පසුපසින් එන වේදනාව නොපෙනු...ආදරයෙන් ගිනි කන වැටුනොත්
පසුපසින් එන වේදනාව නොපෙනු ඇත....:(Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-69519136246019253502010-07-02T19:45:18.068+05:302010-07-02T19:45:18.068+05:30වෙදනා විදින්නම බැරිනම්
ආදරේ නොකර හිටපන්....
පිට ඔප...වෙදනා විදින්නම බැරිනම්
ආදරේ නොකර හිටපන්....
පිට ඔපේ ඇහෙන් දැක්කට...
ආත්මය කොහිද බලපන්....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-89778563400710845832010-07-02T19:03:55.502+05:302010-07-02T19:03:55.502+05:30නටුවේ කටුමත
ඇනී ඔබ සිත
රිදුම් දුන්නෙද..?
රුහිරු...නටුවේ කටුමත
ඇනී ඔබ සිත
රිදුම් දුන්නෙද..?
රුහිරු ගැලුවෙද..?Anonymousnoreply@blogger.com