ගමේ පිටිසර
අඳුරු ලැහැබක
එකා දෙන්නා
ඇවිත් හෙමිහිට
හොරෙන් වටපිට
බලා සැකයෙන
ගිල දමයි
ගිනි වතුර හනිකට
නගරේ පොහොසත්
මැදුරෙ සුවිසල්
එකතු වී
වට මේසේ මිතුරන්
බොනවා රහමෙර
කරපු ලේබල්
රජය අනුමත
කරපු බෝතල්
බිරිඳ හැදු
කටගැස්ම සමඟින්
කොහොම බිව්වත්
එක නමම නොවුනත්
මරුවා එනවා
නොගොස් වැඩිකල්......
හේ හේ හේ
ReplyDeleteගෙදරට හොරෙන්
පාසල් යාලුවන්
සෙට් වෙලා අමාරුවෙන්
ගන්න බගේ බොත්ල්
ගැන කාතවක්
මේකේ කොයි
මගේ මලේ
සුන්දර මිතුරාණ නුඹ නැති කල කෝම..
ReplyDeleteඉවසා ගන්නෙම්ද සිත තුල දැවෙනා ගින්න..
කොතන ඉඳන් කොහොම බිව්වත් බොන්නේ ඔය ජරාවනෙ....
ReplyDeleteඅනූ මේක ගෙනිහින් මාරයියගෙ බ්ලොග් එකේ දන්නකෝ...ටිකක් සද්දෙන්...හික්ස්
එක එක තැන්වල
ReplyDeleteඑක එක අය
එක එක විදිහට
එක එක නම්වලින් නම් කරමින්
එක එක බෝතල්වල තියෙන
එක එක ජාති බිව්වත්
එකම දෙයක්
එකම තැනින්
එකම තැනකට දාගෙන
අන්තිමට වෙන්නෙත් එකම දෙයක්.........
@වැප්
ReplyDeleteඅම්මපා ඇත්තටම මට ඒක අමතක උනා නෙව.
ස්තූතියි මචන් උඹේ ජීවන අත්දැකීම් බෙදා හදා ගත්තට. හික්ස්......
@මාරයාගේ හෝරාව
අනේ ඉතින් කාට කියන්නද? කියන නාහන ගුරු ඉහලින් ගියත් එකයි පහලින් ගියත් එකයි.
@දිල්
හා... හා.... කට කට...... කට්ටිය පොලු මුගුරු අමෝරාගෙන ගහන්න එයි ඕවට ජරාව කිව්ව කියලා. කට්ටිය ඔව්වට කියන්නේ අමෘතය කියලනේ.
ඔබේ ඉල්ලිම ඉටු කලෙමි.
http://ctkumara.blogspot.com/2010/06/blog-post_07.html?showComment=1276005563370#c7667999823999295219
@Hasitha
මරු මරු..... ඒ කතාවත් පංකාදු පහයි. උඹත් අමද්‍යප සංගමයෙද?
අනිවාර්යයෙන්ම අයියා. අමද්‍යප සංගමේ ලොකු පුටුවකට දාන්න පුලුවන් පොරක් තමා මම :)
ReplyDelete@Hasitha
ReplyDeleteඑල එල..... මරු කොල්ලෙක්නෙ.
හැබැයි පුතො මන් එකක් කියන්නම්. උඹ මේ ලොකු පුටු ඉල්ල්න්න හදන්නෙ මගේ සභාපති කමට කෙලවන්නද. ඔන්න ඕවටනම් එන්න එපා. අමද්‍යප සංගමේ සභාපති මමයි හරිය. උඹට ඕනෙනම් ඔය ලේකම් තනතුර වගේ අරගනින්.
හරි හරි අයියා අපි අපිනේ මොකක් හරි කතා කරලා බේරුමක් කරගමු. :)
ReplyDeleteමෙන්න අපේ අමද්‍යප වැඩක්
http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_04.html
http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_05.html
@Hasitha
ReplyDeleteමන් උඹේ බ්ලොග් 1 බැලුවා. එල බ්ලොග් එකක්නේ.
ස්තුතියි අයියා අගය කලාට :)
ReplyDelete@Hasitha
ReplyDeleteඅගය කල යුතු දේ අගය කරන්න එපැයි මලයා.