Friday, April 2, 2010

නමක් නැති කවි....


උඹ 
ටොකු ඇන ඇන 
උගන්නන්න හදාපු
ආදරේ 
කියන්නේ මොකද්ද කියල 
ඉගෙනගන්න හදද්දි 
උඹ
අතුරුදහන් වෙලා

8 comments:

  1. මෙක තමයි මල්ලි පටන්ගැන්ම... මෙතනින් තමයි අපි පටන් ගන්නෙ.. මෙතනින් තමයි ජිවිතය ගෙනියන්නෙ.. පෙරහැර ගිහින්.. මෙතනින් ඉස්සරා ගොඩක් දෙවල් තියනවා..අපි ඉගෙන ගන්නවා හැමදාමත්.

    ඔරුව පුඩිංගු කරහන් සාරසුබාවට කාන්දුවෙන ගමන්.....

    ReplyDelete
  2. රවා අයියාට
    සියයට සීයක් ඇත්ත අයියා. බොහොම ස්තූතියි මේ දිරිමත් කිරීමට. ඔය වචන තමයි ලියන්න අතට ශක්තියක් වෙන්නෙ.

    අපොයි..... දැන් ඉතින් බිඟු අයියව හොයාගෙන පලයල්ලකො මේවයෙ තේරුම් අහගන්න.

    ReplyDelete
  3. රවා කිවුව වගේ එතැන ඉඳලත් ගොඩක් ඉගෙනීම් පටන් ගන්නවා.හුඟක් අමාරුවෙන් පසක් කර ගත යුතු දේවල් ගොඩක්..
    නිර්මාණය ලස්සනයි.

    ReplyDelete
  4. හැම දේකම පටන් ගැන්ම පටන් ගන්නෙ ගොඩක් වෙලාවට අවසානයකින්. ඒත් ඒක තමයි සැබෑම පටන් ගැන්ම. ජීවිතය හදවතින් ස්පර්ශ කරන්න. ඔයාගේ ආරම්භය හොඳයි. අනර්ඝ නිර්මාණයක්.
    ආපහු කතාවකුත් හොයල කියන්න බලන්න කම්මැලි වෙලාවට කියවන්න අපිට.

    ReplyDelete
  5. @Raven
    අමාරුවෙන් ඔලුවට දාගන්න දේ වැඩි කාලයක් ඔලුවෙ රැඳෙනවලු. ඒ අතින් බැලුවම අමාරුව කියන්නෙ ආශිර්වාදයක්.
    බොහෝම ස්තූතියි.....

    ``` Outsider```
    ජීවිතේට මේ තරම් දිරි දීමක් කරන කෙනෙක් තව දුරටත් පිටස්තරයෙක් වෙන්නෙ නෑ. ගොඩක් ස්තූතියි සහෝ....

    අනිවා කතාවක් කියන්නම්. හැබැයි කතා කියන්න ගිහිල්ල කට්ටිය මාත් එක්ක තරහ වෙයිද දන්නෙ නෑ. ඒකයි මට තියෙන බය.

    ReplyDelete
  6. අළුත් ඇරඹුමකට අවසානයකින් ලබන පන්නරය වටිනවා....... නිර්මාණය ලස්සනයි....

    ReplyDelete
  7. @විශ්මි
    ගොඩක් ස්තූතියි සහෝදරී..

    ReplyDelete
  8. lassanai.. athurudahan wechcha kena gena hoyannanam epaa...

    ReplyDelete