වටිනා දේවල් ලබාගන්න හුගාක් කල් බලා ඉන්න ඕනෙලු....ඉවසන්න බැරි ඇයි ?
පියා ඈස් නිසල වුයේ ඈයියොමා නෙතු හැරපියා හදවතමොළ ගෙඩියකුත් තොට ඈති නම්අහවල් දේකටඑක් මලක් වෙනුවෙන්දිවි තොර ගනිමිදඋඹට කියාවි රටේ තොටේ අය "මෝඩ කොල්ලෙක්""පිස්සෙක්"දේවි ගරු නම්බුඅනේ පවු
හුගාක් දවසක් නුඹ බලන් ඉන්න ඇතිඑත් හොඳ දෙවල් ඉක්මනට ලැබෙන්නේ නෑ මචෝ...කට්ටක් කන්න ඕනි දුකක් විදින්න ඔනි දෙයක් ගන්න....
@දිල් ඉවසන දනා රුපු යුදයට ජය කොඩියඑය කී එකාගේ කට කෑවත් මදියඉවසපු නැති එකා ලඟ බඩු හත අටයඉවසපු මෙමා අද තාමත් තනිකඩය(මේක සරසවි කුරුටු ගීයක් නේද අක්කෙ.)@wath මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ. ඔයාගේ කවිය කියෙව්වම මට කට උත්තරත් නැතිව ගියා නෙව.@Krishanඋඹේ කතාවත් සැබෑය. මට එය වැටහේය. එහෙත් ඉවසීමේ රතු කට්ට පැන්න කල්හී කුමක් කරම්ද?
අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි... මේ වගේ දේවල් හොඳින් කීවට වැඩක් නැති නිසා ටිකක් තදින් කීව... ( ඔයා මෝඩයෙක් පිස්සෙක් වෙන්නෙ නැහැ කියල මම හිතනව මල්ලියො )
@wath "අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි"ඕකෙන් පලවෙනි කාරණවටනම් මම එකඟ නැත. දෙවෙනි කාරණාවටනම් එකඟ වෙමි. මන් දන්නවා අක්කෙ ඔයා තරහට කියපු දෙයක් නෙවෙයි කියලා. අක්කල ඉතින් මල්ලිලාට බනින්නෙ උනත් හදාගන්නනේ. කොහොමත් අක්කෙ මගේ වාසනාවකට මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි. බස් එකේ යද්දි හදිසියේම ඔලුවට අපු සිතිවිල්ලක් විතරයි. ප්රශ්ණෙකදි ජීවිතේ නැති කරගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. හැබැයි ඉස්සරනම් කාලයක් ඒ මෝඩයා හිටියා. ආදර පලහිලව්වකටනම් නෙවෙයි. වෙන වෙන හේතු ගොඩක් නිසා. හෙමින් සැරේ මන් ඒ දේවල් කියන්නම්කො. දැන්නම් ඉතින් මන් ජීවිතේ ගැන ගොඩක් දුරට තෙරුම් අරන් ඉන්නෙ. ඒක නිසා ඒ මෝඩයාව මගෙ ජීවිතෙන් ඈත් කරන්න පුලුවන් උනා.
නිසදැස එල.අමුතු ගතියක් තියනවා.හැබැයි ක්රියාවට නගන්න හොඳ දෙයක් නෙමෙයි මචන්.
@Raven පිස්සුද මචන්. ඔය කිව්වට ඕවා කිරියාවට නන්වන්න පුලුවන්ද?හික්ස්...
වටිනා දේවල් ලබාගන්න හුගාක් කල් බලා ඉන්න ඕනෙලු....ඉවසන්න බැරි ඇයි ?
ReplyDeleteපියා ඈස් නිසල වුයේ ඈයි
ReplyDeleteයොමා නෙතු
හැරපියා හදවත
මොළ ගෙඩියකුත් තොට ඈති නම්
අහවල් දේකට
එක් මලක් වෙනුවෙන්
දිවි තොර ගනිමිද
උඹට කියාවි රටේ තොටේ අය
"මෝඩ කොල්ලෙක්"
"පිස්සෙක්"
දේවි ගරු නම්බු
අනේ පවු
හුගාක් දවසක් නුඹ බලන් ඉන්න ඇති
ReplyDeleteඑත් හොඳ දෙවල් ඉක්මනට ලැබෙන්නේ නෑ මචෝ...
කට්ටක් කන්න ඕනි දුකක් විදින්න ඔනි දෙයක් ගන්න....
@දිල්
ReplyDeleteඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එය කී එකාගේ කට කෑවත් මදිය
ඉවසපු නැති එකා ලඟ බඩු හත අටය
ඉවසපු මෙමා අද තාමත් තනිකඩය
(මේක සරසවි කුරුටු ගීයක් නේද අක්කෙ.)
@wath
මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ. ඔයාගේ කවිය කියෙව්වම මට කට උත්තරත් නැතිව ගියා නෙව.
@Krishan
උඹේ කතාවත් සැබෑය. මට එය වැටහේය. එහෙත් ඉවසීමේ රතු කට්ට පැන්න කල්හී කුමක් කරම්ද?
අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි... මේ වගේ දේවල් හොඳින් කීවට වැඩක් නැති නිසා ටිකක් තදින් කීව...
ReplyDelete( ඔයා මෝඩයෙක් පිස්සෙක් වෙන්නෙ නැහැ කියල මම හිතනව මල්ලියො )
@wath
ReplyDelete"අනේ ඒක කිවියක් නෙමෙයි... තරහට කිව දේකුත් නෙමෙයි"
ඕකෙන් පලවෙනි කාරණවටනම් මම එකඟ නැත. දෙවෙනි කාරණාවටනම් එකඟ වෙමි.
මන් දන්නවා අක්කෙ ඔයා තරහට කියපු දෙයක් නෙවෙයි කියලා. අක්කල ඉතින් මල්ලිලාට බනින්නෙ උනත් හදාගන්නනේ. කොහොමත් අක්කෙ මගේ වාසනාවකට මේක මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි. බස් එකේ යද්දි හදිසියේම ඔලුවට අපු සිතිවිල්ලක් විතරයි. ප්රශ්ණෙකදි ජීවිතේ නැති කරගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. හැබැයි ඉස්සරනම් කාලයක් ඒ මෝඩයා හිටියා. ආදර පලහිලව්වකටනම් නෙවෙයි. වෙන වෙන හේතු ගොඩක් නිසා. හෙමින් සැරේ මන් ඒ දේවල් කියන්නම්කො. දැන්නම් ඉතින් මන් ජීවිතේ ගැන ගොඩක් දුරට තෙරුම් අරන් ඉන්නෙ. ඒක නිසා ඒ මෝඩයාව මගෙ ජීවිතෙන් ඈත් කරන්න පුලුවන් උනා.
නිසදැස එල.අමුතු ගතියක් තියනවා.
ReplyDeleteහැබැයි ක්රියාවට නගන්න හොඳ දෙයක් නෙමෙයි මචන්.
@Raven
ReplyDeleteපිස්සුද මචන්. ඔය කිව්වට ඕවා කිරියාවට නන්වන්න පුලුවන්ද?
හික්ස්...