Tuesday, November 16, 2010

[හි]ලක්

අද එයි
හෙට එයි
කිය කිය
බලන් ඉන්නවා
හැමදාම
වාසනාව
ගෙයි දොරකඩට
ඇවිත්
පිරෙනකන්
ගෝනි ගනනින්
ම්හු....
ඒත් නෑ...
බලන් ගියාම
කරලා තියෙන්න
බලන් හිටපු
එක විතරයි
මන් හිතන්නෙ
මගේ
ලක් එකේ
හිලක්....

4 comments:

  1. කරුමෙට කකුල් අටයි ලු....වාසනාව එන්නෙ නොන්ඩි ගගහ ලු.....ඉතින්.. ඉවසන්න දරුවා ඉවසන්න...වාසනාව තාම මග එනවා...!

    ReplyDelete
  2. නෑ නෑ ඔයාට වාසනාව තියෙනවා යාළු .පොඩ්ඩක් ඉවසලා ඉන්න. කන්දක් නැන්ගොත් පල්ලමකුත් බහින්නම වෙනවා.

    ReplyDelete
  3. @nethara.
    එහෙම නොන්ඩි ගගහා ඇවිත් මගේ සොහොන් කොත ගාවට ඇවිත් වැඩක් නෑනෙ නංගී.

    @ayesha
    වෙලා තියෙන්නෙ නංගි පල්ලමේ මගක් බහිද්දි තව කන්දක් අහුවෙනවා.

    ReplyDelete
  4. මගේ වාසනාවත් මේ වගේමයී
    ලස්සනට ලියලා හැබැයී
    ජය වේවා

    ReplyDelete