කරුමෙට කකුල් අටයි ලු....වාසනාව එන්නෙ නොන්ඩි ගගහ ලු.....ඉතින්.. ඉවසන්න දරුවා ඉවසන්න...වාසනාව තාම මග එනවා...!
නෑ නෑ ඔයාට වාසනාව තියෙනවා යාළු .පොඩ්ඩක් ඉවසලා ඉන්න. කන්දක් නැන්ගොත් පල්ලමකුත් බහින්නම වෙනවා.
@nethara.එහෙම නොන්ඩි ගගහා ඇවිත් මගේ සොහොන් කොත ගාවට ඇවිත් වැඩක් නෑනෙ නංගී.@ayeshaවෙලා තියෙන්නෙ නංගි පල්ලමේ මගක් බහිද්දි තව කන්දක් අහුවෙනවා.
මගේ වාසනාවත් මේ වගේමයීලස්සනට ලියලා හැබැයීජය වේවා
කරුමෙට කකුල් අටයි ලු....වාසනාව එන්නෙ නොන්ඩි ගගහ ලු.....ඉතින්.. ඉවසන්න දරුවා ඉවසන්න...වාසනාව තාම මග එනවා...!
ReplyDeleteනෑ නෑ ඔයාට වාසනාව තියෙනවා යාළු .පොඩ්ඩක් ඉවසලා ඉන්න. කන්දක් නැන්ගොත් පල්ලමකුත් බහින්නම වෙනවා.
ReplyDelete@nethara.
ReplyDeleteඑහෙම නොන්ඩි ගගහා ඇවිත් මගේ සොහොන් කොත ගාවට ඇවිත් වැඩක් නෑනෙ නංගී.
@ayesha
වෙලා තියෙන්නෙ නංගි පල්ලමේ මගක් බහිද්දි තව කන්දක් අහුවෙනවා.
මගේ වාසනාවත් මේ වගේමයී
ReplyDeleteලස්සනට ලියලා හැබැයී
ජය වේවා