Saturday, August 21, 2010

නමක් නැති කවි - 8


හැමදාම
මාලු අල්ලන්න
දියඹට යන
මම
අද තමයි
හරියටම දැක්කේ
මාලුන්ට 
ලස්සන පාට 
තියෙනවා කියලා

10 comments:

  1. මසැසින් නොව
    මනැසින් ලොව දකින විට
    මෙතෙක් නොපෙනුන දෙය
    පෙනෙනු ඇත මෙලෙස..

    ReplyDelete
  2. ඒ පාට
    බිලිපිත්තක
    ඈමිණුන විට
    කොහිද එහි
    දුක මිස
    අරුම...!

    මම හරිම කැමතියි මේ කවි ශෛලියට... හරිම වටින අදහසක්..!

    ReplyDelete
  3. කාර්ය බහුලත්වයත් එක්ක ලස්සන විදින්න වෙලාවක නැතිවෙලා වගේ..

    ReplyDelete
  4. ඔව් යාළු හුඟක් දේවල් දකින්නේ අපි පහුවෙලා

    ReplyDelete
  5. නිතර දකින් කුකලාගේ කරමල සුදුයි කියලා කව්දෝ කියලා තිබුණා ....

    ReplyDelete
  6. aaapooooo....anuradhata menna kukula kiwwa...!!

    ReplyDelete
  7. @Nethara
    ඒ කියපු කෙනා තමන්ටත් එහෙම වෙයි කියලලු තොප්පියක් පළඳිනවයි කියන්නේ.
    ඔන්න ළමයි ගන්න ආදර්ශයට..ඒවට තමයි කියන්නේ දැකලා හැදෙනවා කියලා:P

    ReplyDelete
  8. නිමන්ති අක්කේ...හරි..හරි..මට තේරුනා එයාගෙ කරමල සුදුවෙලා නිසා තමා තොප්පියක් දාගෙන ඉන්නෙ...හික්ස්....

    ReplyDelete