හොඳ වැඩේ තොට
පනු සිහින.... හිකිස්....
හොද වෙලාවට අක්මාවට ගියේ උන්ඩුකපුච්චයට නොයා
හොඳ වෙලාවට ඒක අක්මාවට ගියේ, බැරි වෙලාවත් ඕක හදවතට එහෙම ඇදිලා ගියානම් ඉඳලා හමාරයි... :)
හෆොයි.....උඹේ හාට් එක අන්නස්‍රෝතය හරහා අග්න්‍යාශය දිහාට ඇදෙන්ඩ ඇති මයෙ හිතේ......
හෆොයි..!!:Dමම මේ අදහසට කැමතියි. වෙනසක් තියෙනවා කවියේ.
මල්ලි උඹ අහල නැද්ද ගැණු ළමයි හිනා වෙන්නෙ එක්කෙනෙකුටකතා කරන්නෙ තවත් කෙනෙක් එක්කආදරෙ කරන්නෙ තවෙකුටකසාද බදින්නෙ වෙන එකෙක්ඒය එසේ නම් ඔක හරිම සිම්පල් දෙයක්නෙ
හී..හී..හී...අපි එහෙම තමා........
wow......................... නියමයි අනූ
@වැප් හිටු... අහු වෙයන්කො තෝ මට.....@ජීවිතේමල් නෑ... නෑ... මෙව්වා මනු සිහින... හිකිස්....@ගීත් (සහෘදයා)ඔව් බන් එහෙනම් ඒක කපලා අයින් කොරන්න වෙනවා.@නිශාචරයාමේකනේ බන්.... ඇපල් සුවද කොලෝන් එකක් තිබ්බේ... එකයි වෙන කොහේවත් හොගිහින් අක්මාවටම ගියේ. Shadow/හේමලයාඔව් බන්...අන්තිමේ අධෝ මුඛය හරහා කොමඩ් කට ඇතුලට ඇදිලා ගියා.@Ansh Lucky Sri Jay අෆොයි නේන්නම්.....@මමඕකට මට තව එකක් එකතුකරන්න පුලුවන්. හැබැයි එහෙම කලොත් මේ බ්ලොග් අවකාසෙ ඉන්න බවලත් උදවිය ටික සංවිධානගත වෙලා මාව සලාදයක් කරන්න බැරි නෑ.@nethara.අනේ අනේ...කියන ලස්සන විතරක්.....@දිල් තැංකූ අක්කා....
මොනා කරන්නද දුක තමයි යාළු
හිතට දුකයි තමයි...ඒත් ඕවා ඔහොම තමයි.. lolzz
@ayesha දුකට හුරු වෙමු නේද... වෙන මොනවා කරන්නද????@පබලු ඈ.. පබලුවො....දුකයි කිය කිය ලොල්ස් දාන රටක් තියෙනවද?????? හික්ස්....
හොඳ වැඩේ තොට
ReplyDeleteපනු සිහින.... හිකිස්....
ReplyDeleteහොද වෙලාවට අක්මාවට ගියේ උන්ඩුකපුච්චයට නොයා
ReplyDeleteහොඳ වෙලාවට ඒක අක්මාවට ගියේ, බැරි වෙලාවත් ඕක හදවතට එහෙම ඇදිලා ගියානම් ඉඳලා හමාරයි... :)
ReplyDeleteහෆොයි.....උඹේ හාට් එක අන්නස්‍රෝතය හරහා අග්න්‍යාශය දිහාට ඇදෙන්ඩ ඇති මයෙ හිතේ......
ReplyDeleteහෆොයි..!!
ReplyDelete:D
මම මේ අදහසට කැමතියි. වෙනසක් තියෙනවා කවියේ.
මල්ලි උඹ අහල නැද්ද
ReplyDeleteගැණු ළමයි හිනා වෙන්නෙ එක්කෙනෙකුට
කතා කරන්නෙ තවත් කෙනෙක් එක්ක
ආදරෙ කරන්නෙ තවෙකුට
කසාද බදින්නෙ වෙන එකෙක්
ඒය එසේ නම් ඔක හරිම සිම්පල් දෙයක්නෙ
හී..හී..හී...අපි එහෙම තමා........
ReplyDeletewow......................... නියමයි අනූ
ReplyDelete@වැප්
ReplyDeleteහිටු... අහු වෙයන්කො තෝ මට.....
@ජීවිතේමල්
නෑ... නෑ... මෙව්වා මනු සිහින... හිකිස්....
@ගීත් (සහෘදයා)
ඔව් බන් එහෙනම් ඒක කපලා අයින් කොරන්න වෙනවා.
@නිශාචරයා
මේකනේ බන්.... ඇපල් සුවද කොලෝන් එකක් තිබ්බේ... එකයි වෙන කොහේවත් හොගිහින් අක්මාවටම ගියේ.
Shadow/හේමලයා
ඔව් බන්...අන්තිමේ අධෝ මුඛය හරහා කොමඩ් කට ඇතුලට ඇදිලා ගියා.
@Ansh Lucky Sri Jay
අෆොයි නේන්නම්.....
@මම
ඕකට මට තව එකක් එකතුකරන්න පුලුවන්. හැබැයි එහෙම කලොත් මේ බ්ලොග් අවකාසෙ ඉන්න බවලත් උදවිය ටික සංවිධානගත වෙලා මාව සලාදයක් කරන්න බැරි නෑ.
@nethara.
අනේ අනේ...කියන ලස්සන විතරක්.....
@දිල්
තැංකූ අක්කා....
මොනා කරන්නද දුක තමයි යාළු
ReplyDeleteහිතට දුකයි තමයි...ඒත් ඕවා ඔහොම තමයි.. lolzz
ReplyDelete@ayesha
ReplyDeleteදුකට හුරු වෙමු නේද... වෙන මොනවා කරන්නද????
@පබලු
ඈ.. පබලුවො....දුකයි කිය කිය ලොල්ස් දාන රටක් තියෙනවද?????? හික්ස්....