මසැසින් නොව මනැසින් ලොව දකින විට මෙතෙක් නොපෙනුන දෙය පෙනෙනු ඇත මෙලෙස..
පාට පාට.......
ඒ පාටබිලිපිත්තක ඈමිණුන විටකොහිද එහිදුක මිස අරුම...!මම හරිම කැමතියි මේ කවි ශෛලියට... හරිම වටින අදහසක්..!
කාර්ය බහුලත්වයත් එක්ක ලස්සන විදින්න වෙලාවක නැතිවෙලා වගේ..
ඔව් යාළු හුඟක් දේවල් දකින්නේ අපි පහුවෙලා
නිතර දකින් කුකලාගේ කරමල සුදුයි කියලා කව්දෝ කියලා තිබුණා ....
aaapooooo....anuradhata menna kukula kiwwa...!!
@Netharaඒ කියපු කෙනා තමන්ටත් එහෙම වෙයි කියලලු තොප්පියක් පළඳිනවයි කියන්නේ.ඔන්න ළමයි ගන්න ආදර්ශයට..ඒවට තමයි කියන්නේ දැකලා හැදෙනවා කියලා:P
නිමන්ති අක්කේ...හරි..හරි..මට තේරුනා එයාගෙ කරමල සුදුවෙලා නිසා තමා තොප්පියක් දාගෙන ඉන්නෙ...හික්ස්....
නියමයි
මසැසින් නොව
ReplyDeleteමනැසින් ලොව දකින විට
මෙතෙක් නොපෙනුන දෙය
පෙනෙනු ඇත මෙලෙස..
පාට පාට.......
ReplyDeleteඒ පාට
ReplyDeleteබිලිපිත්තක
ඈමිණුන විට
කොහිද එහි
දුක මිස
අරුම...!
මම හරිම කැමතියි මේ කවි ශෛලියට... හරිම වටින අදහසක්..!
කාර්ය බහුලත්වයත් එක්ක ලස්සන විදින්න වෙලාවක නැතිවෙලා වගේ..
ReplyDeleteඔව් යාළු හුඟක් දේවල් දකින්නේ අපි පහුවෙලා
ReplyDeleteනිතර දකින් කුකලාගේ කරමල සුදුයි කියලා කව්දෝ කියලා තිබුණා ....
ReplyDeleteaaapooooo....anuradhata menna kukula kiwwa...!!
ReplyDelete@Nethara
ReplyDeleteඒ කියපු කෙනා තමන්ටත් එහෙම වෙයි කියලලු තොප්පියක් පළඳිනවයි කියන්නේ.
ඔන්න ළමයි ගන්න ආදර්ශයට..ඒවට තමයි කියන්නේ දැකලා හැදෙනවා කියලා:P
නිමන්ති අක්කේ...හරි..හරි..මට තේරුනා එයාගෙ කරමල සුදුවෙලා නිසා තමා තොප්පියක් දාගෙන ඉන්නෙ...හික්ස්....
ReplyDeleteනියමයි
ReplyDelete