අපි හැමෝම එහෙම නෙව.......:(
විහින්මසිරගත වීමෙහි තිබේ අරුතක්..කුටිය හෑරමේ මොහහොතෙකොහි යනුනුඹ ?
Shadow/හේමලයා ඒකනම් හැබෑම තමා බන්.@ජීවිතේමල්සිරගෙයින් පිට ජීවිතය සිරගෙයි ජීවිතයට වඩාඅස්ථාවර බැවින් සිටිමි තාමත්දම්වැල් කඩා ගැනීමට බියෙන්මං
ජිවිතේ කොච්චර උත්සහාකලත් සමහර දේවල් වලින් අයින් වෙන්න හරි අමාරුයි. අර හේමලයා කියන කතාව ඇත්ත. අපි හැමෝම එහෙමයි
යතුරනොදන්නා කුටියකටයඑත්සිර කුටිය???
@ayeshaඔව් අයේශා සමහ‍්ර දේවල් වලට අපි තදින්ම බැඳිලා. එවෙන් ගැලවෙන්න මොන තරම් අවශ්‍යතාවයක් තිබුනත් අපිට ඒ දේ කරගන්න අමාරුයි. ඒත් සමහර වෙලවට ජීවිතේ ඉස්සරහට යන්නනම් ඒ දෙයින් මිදෙන්නම වෙන අවස්ථාවන් එනවා. ප්‍රශ්ණේ එන්නෙ එතකොටයි.@වැප් නොදන්න යකාට වැඩිය දන්න යකා හොදලුනෙ බන්.
අපි හැමෝම එහෙම නෙව.......:(
ReplyDeleteවිහින්ම
ReplyDeleteසිරගත
වීමෙහි
තිබේ අරුතක්..
කුටිය හෑර
මේ මොහහොතෙ
කොහි යනු
නුඹ ?
Shadow/හේමලයා
ReplyDeleteඒකනම් හැබෑම තමා බන්.
@ජීවිතේමල්
සිරගෙයින්
පිට ජීවිතය
සිරගෙයි
ජීවිතයට වඩා
අස්ථාවර බැවින්
සිටිමි තාමත්
දම්වැල්
කඩා ගැනීමට
බියෙන්
මං
ජිවිතේ කොච්චර උත්සහාකලත් සමහර දේවල් වලින් අයින් වෙන්න හරි අමාරුයි. අර හේමලයා කියන කතාව ඇත්ත. අපි හැමෝම එහෙමයි
ReplyDeleteයතුර
ReplyDeleteනොදන්නා කුටියකටය
එත්
සිර කුටිය???
@ayesha
ReplyDeleteඔව් අයේශා සමහ‍්ර දේවල් වලට අපි තදින්ම බැඳිලා. එවෙන් ගැලවෙන්න මොන තරම් අවශ්‍යතාවයක් තිබුනත් අපිට ඒ දේ කරගන්න අමාරුයි. ඒත් සමහර වෙලවට ජීවිතේ ඉස්සරහට යන්නනම් ඒ දෙයින් මිදෙන්නම වෙන අවස්ථාවන් එනවා. ප්‍රශ්ණේ එන්නෙ එතකොටයි.
@වැප්
නොදන්න යකාට වැඩිය දන්න යකා හොදලුනෙ බන්.