tag:blogger.com,1999:blog-8487855105498351260.post4541764838708023883..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි - 7අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8487855105498351260.post-46494382226684000492010-08-21T07:55:09.936+05:302010-08-21T07:55:09.936+05:30@ayesha
ඔව් අයේශා සමහ්ර දේවල් වලට අපි තදින්ම බැඳි...@ayesha
ඔව් අයේශා සමහ්ර දේවල් වලට අපි තදින්ම බැඳිලා. එවෙන් ගැලවෙන්න මොන තරම් අවශ්‍යතාවයක් තිබුනත් අපිට ඒ දේ කරගන්න අමාරුයි. ඒත් සමහර වෙලවට ජීවිතේ ඉස්සරහට යන්නනම් ඒ දෙයින් මිදෙන්නම වෙන අවස්ථාවන් එනවා. ප්‍රශ්ණේ එන්නෙ එතකොටයි.

@වැප්
නොදන්න යකාට වැඩිය දන්න යකා හොදලුනෙ බන්.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-47025594632203252992010-08-20T11:56:08.189+05:302010-08-20T11:56:08.189+05:30යතුර
නොදන්නා කුටියකටය
එත්
සිර කුටිය???යතුර
නොදන්නා කුටියකටය
එත්
සිර කුටිය???වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-89597229711413572742010-08-20T10:06:53.051+05:302010-08-20T10:06:53.051+05:30ජිවිතේ කොච්චර උත්සහාකලත් සමහර දේවල් වලින් අයින් වෙ...ජිවිතේ කොච්චර උත්සහාකලත් සමහර දේවල් වලින් අයින් වෙන්න හරි අමාරුයි. අර හේමලයා කියන කතාව ඇත්ත. අපි හැමෝම එහෙමයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-52082214308751395692010-08-20T04:12:10.700+05:302010-08-20T04:12:10.700+05:30Shadow/හේමලයා
ඒකනම් හැබෑම තමා බන්.
@ජීවිතේමල්
සි...Shadow/හේමලයා
ඒකනම් හැබෑම තමා බන්.

@ජීවිතේමල්
සිරගෙයින්
පිට ජීවිතය
සිරගෙයි
ජීවිතයට වඩා
අස්ථාවර බැවින්
සිටිමි තාමත්
දම්වැල්
කඩා ගැනීමට
බියෙන්
මංඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-19704809773359911452010-08-19T18:24:56.693+05:302010-08-19T18:24:56.693+05:30විහින්ම
සිරගත
වීමෙහි
තිබේ අරුතක්..
කුටිය හෑර
මේ ...විහින්ම
සිරගත
වීමෙහි
තිබේ අරුතක්..
කුටිය හෑර
මේ මොහහොතෙ
කොහි යනු
නුඹ ?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-20374399050976685402010-08-19T17:09:14.544+05:302010-08-19T17:09:14.544+05:30අපි හැමෝම එහෙම නෙව.......:(අපි හැමෝම එහෙම නෙව.......:(Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com