අයියෝ.... පව් නේ..මෙහෙමත් යාලුවො ඈ..
test
කෙල්ලෙක් ගැනද කිව්වේ....
අලුතින් ප්‍රින්ට් කරලා අලවගනින් :P
ඕක ඉතින් අලුතෙන් ලියලා කටු ටිකක්වත් ගහලා ශේප් කරගන්න් කටු ගහන වැඩේ උබට හොදට පුලුවන්නෙ... හික්ස් මෙහෙම කියන්න හොදද මන්දා උබ මොන මූඩ් එකෙන් ඉන්නවද දන්නෑනෙ
අපරාදේ පිටු ටික. පොත් වල පිටු ඉරන්න හොඳ නැහැනේ....
ඉරා ගිය පිටුවලපුරා ඇත සෝකයසේම පෙර මතකයනැත නැත ඉරා ගෙන ගියඑකමයි කාරිය
ඉතුරු කොල ටික පොටෝ කොපි කරලා තියාගනින්. ආයේ දෙන කෙනාට කොපිය දීපන්. ඒක පොත පිටින්ම අරන් ගියත් කමක් නෑනේ ඔරිජිනල් එක උඹ ගාවනේ :D
තනෝජා අක්කා කියූ දේට ප්ලස් දමමි.... මම මල්ලි උඹට චෑට් එකෙ මේ ගෑන කියන්නම් :)
ඉරාගෙන යන්නටමතක පිටු ගොන්නක් තුරුළු කරඇයි නුඹ දිග හැරියෙ මුළු පොතමපුදුමයි..නුඹව ඉතුරු කළ අරුමය...........:-D
පොත උබේ නම් පොතට උබ ආදරේ නම් කියවන එකෙකුට කියවන්න කියලාලග ඉදන් බලා නොහිටියේ ඇයි..... :පි
හරිම අපූරුයි යාළු
කෙටියි වදිනවාමරුස්තූතියි..! :)
ඉතුරු පිටු ටිකවත් පරිස්සම් කර ගත්තොත් හොඳා .....
වචන ටිකයි..බොහොම පැහැදිලී.. හරියට කෙනෙක් ජිවිතේට ඇවිත්.. heart එකම ගලවන් ගියා ව්ගේ..
ඉරු පිටු අතරින් මතුවී උඹට මා පෙනේවී සත්‍යය බොහෝ කටුකයඉතිරි පිටුවල එය ඇත !
අදමයි ඔයාගෙ බ්ලොග් අඩවියට ආවෙ.ලස්සනට පද ගලපලා.වටින කියන දේවල් කාටවත් අරන් යන්න බෑරි විදියට තියාගන්න.එතකොට පස්සෙ පසුතෑවිලි වෙන්න වෙන්නෙ නෑ හුගාක්.විශේශයෙන් ආදරේ.
ඉරා ගත් පිටු ටිකඕනේ නම් ගනින්ආයෙත්දෙන්නම් උඹටමගේ පිටුත් එක්කමට දැන් ඇති වෙලාමේ බියකරු කතාවගනින් උඹමඋඹේ මේ පිටු ටික...
අයියෝ.... පව් නේ..
ReplyDeleteමෙහෙමත් යාලුවො ඈ..
test
ReplyDeleteකෙල්ලෙක් ගැනද කිව්වේ....
ReplyDeleteඅලුතින් ප්‍රින්ට් කරලා අලවගනින් :P
ReplyDeleteඕක ඉතින් අලුතෙන් ලියලා කටු ටිකක්වත් ගහලා ශේප් කරගන්න් කටු ගහන වැඩේ උබට හොදට පුලුවන්නෙ... හික්ස් මෙහෙම කියන්න හොදද මන්දා උබ මොන මූඩ් එකෙන් ඉන්නවද දන්නෑනෙ
ReplyDeleteඅපරාදේ පිටු ටික. පොත් වල පිටු ඉරන්න හොඳ නැහැනේ....
ReplyDeleteඉරා ගිය පිටුවල
ReplyDeleteපුරා ඇත සෝකය
සේම පෙර මතකය
නැත නැත
ඉරා ගෙන ගිය
එකමයි කාරිය
ඉතුරු කොල ටික පොටෝ කොපි කරලා තියාගනින්. ආයේ දෙන කෙනාට කොපිය දීපන්. ඒක පොත පිටින්ම අරන් ගියත් කමක් නෑනේ ඔරිජිනල් එක උඹ ගාවනේ :D
ReplyDeleteතනෝජා අක්කා කියූ දේට ප්ලස් දමමි....
ReplyDeleteමම මල්ලි උඹට චෑට් එකෙ මේ ගෑන කියන්නම් :)
ඉරාගෙන යන්නට
ReplyDeleteමතක පිටු ගොන්නක් තුරුළු කර
ඇයි නුඹ දිග හැරියෙ මුළු පොතම
පුදුමයි..
නුඹව ඉතුරු කළ අරුමය...........:-D
පොත උබේ නම්
ReplyDeleteපොතට උබ ආදරේ නම්
කියවන එකෙකුට කියවන්න කියලා
ලග ඉදන් බලා නොහිටියේ ඇයි..... :පි
හරිම අපූරුයි යාළු
ReplyDeleteකෙටියි
ReplyDeleteවදිනවා
මරු
ස්තූතියි..!
:)
ඉතුරු පිටු ටිකවත් පරිස්සම් කර ගත්තොත් හොඳා .....
ReplyDeleteවචන ටිකයි..බොහොම පැහැදිලී..
ReplyDeleteහරියට කෙනෙක් ජිවිතේට ඇවිත්.. heart එකම ගලවන් ගියා ව්ගේ..
ඉරු පිටු අතරින් මතුවී
ReplyDeleteඋඹට මා පෙනේවී
සත්‍යය බොහෝ කටුකය
ඉතිරි පිටුවල එය ඇත !
අදමයි ඔයාගෙ බ්ලොග් අඩවියට ආවෙ.ලස්සනට පද ගලපලා.වටින කියන දේවල් කාටවත් අරන් යන්න බෑරි විදියට තියාගන්න.එතකොට පස්සෙ පසුතෑවිලි වෙන්න වෙන්නෙ නෑ හුගාක්.විශේශයෙන් ආදරේ.
ReplyDeleteඉරා ගත් පිටු ටික
ReplyDeleteඕනේ නම් ගනින්
ආයෙත්
දෙන්නම් උඹට
මගේ පිටුත් එක්ක
මට දැන් ඇති වෙලා
මේ බියකරු කතාව
ගනින් උඹම
උඹේ මේ පිටු ටික...