Friday, May 27, 2011

නමක් නැති කවි 14


මට
ඉඩක් ලැබුනෙම නෑ
ඔයාගෙ හදවතේ
ගැඹුර බලන්න
හැමදාම 
මට 
නැවතෙන්න උනා
ඊට උඩින් තිබුනු
පියයුරු වල
උස ලඟින්

25 comments:

  1. අපොයි පව්වූඌඌ......

    ReplyDelete
  2. අෆො රිදුනද දන්නැ :D

    මේ හිතෙන විදියට
    කෙල්ල = කොල්ලන්ගේ ලිංගික ආයුදයක් නෙවෙ මං හිතන්නෙ

    ReplyDelete
  3. හොඳ කිණිස්සක් බැස්සුවනං බලන්න තිබ්බා හදවතේ ගැඹුර..:D

    ReplyDelete
  4. චීයා.......... නෝටි පනුවා

    ReplyDelete
  5. මෙහෙම වලත්තයක්....
    පොඩ්ඩක් බාර් ගැහුව නම් හරි නේ...
    හැබැයි මේක පට්ට හොදේ..අපේ කොට ඩයල් එකක් ඉන්නවා...ඌට ලියලා දෙන්න ඕනා

    ReplyDelete
  6. පව් පෙන්ඩන්ට් එක

    ReplyDelete
  7. එල අයියා... ගැණු ලමයෙක්ගේ හදවතේ ගැබුර ඇත්තටම බලන්න ඕනි නම් අතින් නෙමේ හිතින් බැලුවනම් හරි නේ?

    ReplyDelete
  8. කමෙන්ට් නැත

    ReplyDelete
  9. රැඩිකල් පණුවා ලියන රැඩිකල් අනන්තය

    ReplyDelete
  10. පියයුරු වල උසට වඩා හදවතේ ගැබුර ගොඩක් වැඩියි කියල හිතුනු දවසට උබට දුක හිතෙයි ඇයි එතනම නැවතුනේ කියල

    සහෝධරයා

    ReplyDelete
  11. පියයුරු වල උස කෙදිනක හෝ අඩුවනු ඇත,
    සබඳ,
    එදින හෝ ඔබ මගේ හදවතේ ගැඹුර දකිනු ඇත,
    එහෙත්,
    ඒ එතෙකුදු ඔබ මා සමඟ නම් පමණි.

    ReplyDelete
  12. මාරයා කිව්වා වගේ කිණිස්සක් ගත්තා නම් බලන්න තිබ්බා.

    ReplyDelete
  13. මොනා උනත් පව් අසරණයා.. :(

    ReplyDelete
  14. හදවතේ ගැඹුර දකින්නේ නැති එකම හොදයි...සමහර විට දරාගන්න බැරිවේවි............

    ReplyDelete
  15. හනේ හපොයි ....

    කවිය නම් එළ ය

    ReplyDelete
  16. මේ උබ කෙල්ලගෙ හදවතේ ගැඹුර මනින්න යන්නෙ මීටර් කෝදුවෙන්ද....

    ReplyDelete
  17. එල එල මචො..මාත් අලුත්.www.sabithl.blogspot.com

    මෙක කොහොමද බලන්න..
    http://www.sabithl.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  18. :-) පනූ එනන් එන්නම රෑඩිම රෑඩිකල් වේගෙන යනවද මන්දා.... ඔහොම යන්කෝ :)

    හොඳයි ලස්සනයි පද ටික... 'උස ලඟින්' කියන පදේටනම් මන් එච්චර ආස නෑහෑ :) වෙන වචනයක් දෑම්ම නම් ලස්ස්සනයි කියල මට නන් හිතෙනව :)

    ReplyDelete
  19. ලස්සන අදහසක්

    ReplyDelete
  20. @Podi Kumarihami
    කවුද පවු.... මමද එයාද? :D

    @සුපර් මාරියෝ
    හත‍රෙ පහරක්ද හයේ පහරක්ද?

    @Bunny
    උඹට තියෙන දුක රිදුනද කියලද යකෝ... :D

    @මාරයාගේ හෝරාව
    ඔව් එහෙනම් ගැඹුරත් එක්කම පෝරකේ උසත් මැනගන්න තිබ්බා.

    @shanu
    ඇයි කවුරු හරි වැරදි ආරංචියක් පතුරවලා තිබ්බද මන් නෝටි නෑ කියලා. :D

    @රත්ගමයා
    තෝ ත‍රම් වලත්තයෙක් නෙවෙයි යකෝ මන්. :D

    @RanDil
    අනේ මගෙ කට. එනවා ඉතින් මට කියන්න. :D

    @චතූ
    හිතට කලින් අත ඉස්ස‍ර උන සිද්ධියක්නෙ මලේ මෙතන යන්නෙ කොහොමත්.

    @හිම කුමාරි
    මොනාද අනේ... අඩුම ගානෙ බැනලාවත් යන්නකො.

    @සුදු හංසි
    රැඩිකල් කොහොම වෙතත් අකල් ම‍රණයකට මුහුණ දෙයිද දන්නෙ නෑ මෙව්වා ලියලා. :D

    @Anonymous(සහෝධරයා)
    ඔව් බන්. එක්කො මුලදිම හදවතේ ගැඹුර දකින්න ඕන. නැත්නම් දිගටම අර උස විතරක් දැක දැක ඉන්න ඕන. :D

    @Ravi
    මේකනේ බන් පියයුරු වල උස දකින එකා කොයි මොහොතේ වාශ්ප වෙයිද දන්නෙ නෑනෙ... ඊට වඩා උස තැනක් දැක්ක ගමන් ඒක හොයාගෙන යනවනෙ. :D

    @සෝරෝ
    මොකද යකෝ සික් කියන්නෙ... තෝ අසනීපෙන්ද? :D

    @පිණිබිඳු
    එහෙනම් ඔන්න මාරයට කිව්ව එක අක්කටත් කිව්වා කියලා හිතාගන්න. :D

    @සීතල අයියා
    "පවු අසරණයා"
    අන්න උඹට විතරයි පුරුෂ පාර්ශවේ ගැන දුක හිතුනේ.

    @සිතුවිලි නිහඬයි
    නගා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා බලන් ගියාම.

    @පබලු
    අනේ අපොයි ගාලා සංවේගය ප්‍රකාශ කලේ කවියේ ස්ත්‍රී පාර්ශවේ ගැනද? නැත්නම් පුරුෂ පාර්ශවේ ගැනද? එහෙමත් නැත්නම් මේක ලියපු මන් ගැනද? :D

    @කිඩෝ
    ඒක කියන්න බෑ මචන්. හාට් මීටර් කියලා ඒකකයක් හඳුන්වා දෙන්න වෙනවා. :D

    @Sabith
    ස්තූතියි.
    ගොස් බැලුවෙමි.

    @ජීවිතේ මල්
    රැඩිකල් අක්කෙකුයි මස්සිනෙකුයි ඉද්දි මන් රැඩිකල් වෙන එක අහන්න දෙයක්ද බන්.
    උස දාපු හේතුව දැන් දන්නවා නේද අක්කේ... :D

    @Kasun
    ස්තූතියි මචන්.....

    ReplyDelete
  21. පියයුරක මෙලෙක් බව
    තියෙයි නම් නුබේ හදේ
    හිදිනු ඇත මා ලගම
    ඇති තුරා ඔබේ ජීවිතේ,,,,,,,,,,,

    මං උබේ දහිරිය අගය කරනව....සිල් ගත්ත වල් හැත්ත ඉන්න රටක... ඇති දේ ඇති විදියට කියන එක...

    ජය වේආ...

    ReplyDelete
  22. ඕං මාත් ආව ඇ.... මක්කක් දොඩන්නද මන්දා...:-D

    ReplyDelete
  23. සඳ කින්නරාවිOctober 30, 2011 at 7:37 PM

    maru hak hak

    ReplyDelete