අපොයි පව්වූඌඌ......
පහර පහර....
අෆො රිදුනද දන්නැ :Dමේ හිතෙන විදියටකෙල්ල = කොල්ලන්ගේ ලිංගික ආයුදයක් නෙවෙ මං හිතන්නෙ
හොඳ කිණිස්සක් බැස්සුවනං බලන්න තිබ්බා හදවතේ ගැඹුර..:D
චීයා.......... නෝටි පනුවා
මෙහෙම වලත්තයක්....පොඩ්ඩක් බාර් ගැහුව නම් හරි නේ...හැබැයි මේක පට්ට හොදේ..අපේ කොට ඩයල් එකක් ඉන්නවා...ඌට ලියලා දෙන්න ඕනා
පව් පෙන්ඩන්ට් එක
එල අයියා... ගැණු ලමයෙක්ගේ හදවතේ ගැබුර ඇත්තටම බලන්න ඕනි නම් අතින් නෙමේ හිතින් බැලුවනම් හරි නේ?
කමෙන්ට් නැත
රැඩිකල් පණුවා ලියන රැඩිකල් අනන්තය
පියයුරු වල උසට වඩා හදවතේ ගැබුර ගොඩක් වැඩියි කියල හිතුනු දවසට උබට දුක හිතෙයි ඇයි එතනම නැවතුනේ කියලසහෝධරයා
පියයුරු වල උස කෙදිනක හෝ අඩුවනු ඇත,සබඳ,එදින හෝ ඔබ මගේ හදවතේ ගැඹුර දකිනු ඇත,එහෙත්,ඒ එතෙකුදු ඔබ මා සමඟ නම් පමණි.
සික්........
මාරයා කිව්වා වගේ කිණිස්සක් ගත්තා නම් බලන්න තිබ්බා.
මොනා උනත් පව් අසරණයා.. :(
හදවතේ ගැඹුර දකින්නේ නැති එකම හොදයි...සමහර විට දරාගන්න බැරිවේවි............
හනේ හපොයි .... කවිය නම් එළ ය
මේ උබ කෙල්ලගෙ හදවතේ ගැඹුර මනින්න යන්නෙ මීටර් කෝදුවෙන්ද....
එල එල මචො..මාත් අලුත්.www.sabithl.blogspot.comමෙක කොහොමද බලන්න..http://www.sabithl.blogspot.com/2011/05/blog-post.html
:-) පනූ එනන් එන්නම රෑඩිම රෑඩිකල් වේගෙන යනවද මන්දා.... ඔහොම යන්කෝ :) හොඳයි ලස්සනයි පද ටික... 'උස ලඟින්' කියන පදේටනම් මන් එච්චර ආස නෑහෑ :) වෙන වචනයක් දෑම්ම නම් ලස්ස්සනයි කියල මට නන් හිතෙනව :)
ලස්සන අදහසක්
@Podi Kumarihamiකවුද පවු.... මමද එයාද? :D@සුපර් මාරියෝහතරෙ පහරක්ද හයේ පහරක්ද?@Bunnyඋඹට තියෙන දුක රිදුනද කියලද යකෝ... :D@මාරයාගේ හෝරාවඔව් එහෙනම් ගැඹුරත් එක්කම පෝරකේ උසත් මැනගන්න තිබ්බා.@shanuඇයි කවුරු හරි වැරදි ආරංචියක් පතුරවලා තිබ්බද මන් නෝටි නෑ කියලා. :D@රත්ගමයාතෝ තරම් වලත්තයෙක් නෙවෙයි යකෝ මන්. :D@RanDilඅනේ මගෙ කට. එනවා ඉතින් මට කියන්න. :D@චතූහිතට කලින් අත ඉස්සර උන සිද්ධියක්නෙ මලේ මෙතන යන්නෙ කොහොමත්.@හිම කුමාරිමොනාද අනේ... අඩුම ගානෙ බැනලාවත් යන්නකො.@සුදු හංසිරැඩිකල් කොහොම වෙතත් අකල් මරණයකට මුහුණ දෙයිද දන්නෙ නෑ මෙව්වා ලියලා. :D@Anonymous(සහෝධරයා)ඔව් බන්. එක්කො මුලදිම හදවතේ ගැඹුර දකින්න ඕන. නැත්නම් දිගටම අර උස විතරක් දැක දැක ඉන්න ඕන. :D@Raviමේකනේ බන් පියයුරු වල උස දකින එකා කොයි මොහොතේ වාශ්ප වෙයිද දන්නෙ නෑනෙ... ඊට වඩා උස තැනක් දැක්ක ගමන් ඒක හොයාගෙන යනවනෙ. :D@සෝරෝමොකද යකෝ සික් කියන්නෙ... තෝ අසනීපෙන්ද? :D@පිණිබිඳුඑහෙනම් ඔන්න මාරයට කිව්ව එක අක්කටත් කිව්වා කියලා හිතාගන්න. :D@සීතල අයියා"පවු අසරණයා"අන්න උඹට විතරයි පුරුෂ පාර්ශවේ ගැන දුක හිතුනේ.@සිතුවිලි නිහඬයිනගා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා බලන් ගියාම.@පබලුඅනේ අපොයි ගාලා සංවේගය ප්‍රකාශ කලේ කවියේ ස්ත්‍රී පාර්ශවේ ගැනද? නැත්නම් පුරුෂ පාර්ශවේ ගැනද? එහෙමත් නැත්නම් මේක ලියපු මන් ගැනද? :D@කිඩෝඒක කියන්න බෑ මචන්. හාට් මීටර් කියලා ඒකකයක් හඳුන්වා දෙන්න වෙනවා. :D@Sabithස්තූතියි.ගොස් බැලුවෙමි.@ජීවිතේ මල්රැඩිකල් අක්කෙකුයි මස්සිනෙකුයි ඉද්දි මන් රැඩිකල් වෙන එක අහන්න දෙයක්ද බන්.උස දාපු හේතුව දැන් දන්නවා නේද අක්කේ... :D@Kasunස්තූතියි මචන්.....
පියයුරක මෙලෙක් බවතියෙයි නම් නුබේ හදේහිදිනු ඇත මා ලගමඇති තුරා ඔබේ ජීවිතේ,,,,,,,,,,,මං උබේ දහිරිය අගය කරනව....සිල් ගත්ත වල් හැත්ත ඉන්න රටක... ඇති දේ ඇති විදියට කියන එක...ජය වේආ...
ඕං මාත් ආව ඇ.... මක්කක් දොඩන්නද මන්දා...:-D
maru hak hak
අපොයි පව්වූඌඌ......
ReplyDeleteපහර පහර....
ReplyDeleteඅෆො රිදුනද දන්නැ :D
ReplyDeleteමේ හිතෙන විදියට
කෙල්ල = කොල්ලන්ගේ ලිංගික ආයුදයක් නෙවෙ මං හිතන්නෙ
හොඳ කිණිස්සක් බැස්සුවනං බලන්න තිබ්බා හදවතේ ගැඹුර..:D
ReplyDeleteචීයා.......... නෝටි පනුවා
ReplyDeleteමෙහෙම වලත්තයක්....
ReplyDeleteපොඩ්ඩක් බාර් ගැහුව නම් හරි නේ...
හැබැයි මේක පට්ට හොදේ..අපේ කොට ඩයල් එකක් ඉන්නවා...ඌට ලියලා දෙන්න ඕනා
පව් පෙන්ඩන්ට් එක
ReplyDeleteඑල අයියා... ගැණු ලමයෙක්ගේ හදවතේ ගැබුර ඇත්තටම බලන්න ඕනි නම් අතින් නෙමේ හිතින් බැලුවනම් හරි නේ?
ReplyDeleteකමෙන්ට් නැත
ReplyDeleteරැඩිකල් පණුවා ලියන රැඩිකල් අනන්තය
ReplyDeleteපියයුරු වල උසට වඩා හදවතේ ගැබුර ගොඩක් වැඩියි කියල හිතුනු දවසට උබට දුක හිතෙයි ඇයි එතනම නැවතුනේ කියල
ReplyDeleteසහෝධරයා
පියයුරු වල උස කෙදිනක හෝ අඩුවනු ඇත,
ReplyDeleteසබඳ,
එදින හෝ ඔබ මගේ හදවතේ ගැඹුර දකිනු ඇත,
එහෙත්,
ඒ එතෙකුදු ඔබ මා සමඟ නම් පමණි.
සික්........
ReplyDeleteමාරයා කිව්වා වගේ කිණිස්සක් ගත්තා නම් බලන්න තිබ්බා.
ReplyDeleteමොනා උනත් පව් අසරණයා.. :(
ReplyDeleteහදවතේ ගැඹුර දකින්නේ නැති එකම හොදයි...සමහර විට දරාගන්න බැරිවේවි............
ReplyDeleteහනේ හපොයි ....
ReplyDeleteකවිය නම් එළ ය
මේ උබ කෙල්ලගෙ හදවතේ ගැඹුර මනින්න යන්නෙ මීටර් කෝදුවෙන්ද....
ReplyDeleteඑල එල මචො..මාත් අලුත්.www.sabithl.blogspot.com
ReplyDeleteමෙක කොහොමද බලන්න..
http://www.sabithl.blogspot.com/2011/05/blog-post.html
:-) පනූ එනන් එන්නම රෑඩිම රෑඩිකල් වේගෙන යනවද මන්දා.... ඔහොම යන්කෝ :)
ReplyDeleteහොඳයි ලස්සනයි පද ටික... 'උස ලඟින්' කියන පදේටනම් මන් එච්චර ආස නෑහෑ :) වෙන වචනයක් දෑම්ම නම් ලස්ස්සනයි කියල මට නන් හිතෙනව :)
ලස්සන අදහසක්
ReplyDelete@Podi Kumarihami
ReplyDeleteකවුද පවු.... මමද එයාද? :D
@සුපර් මාරියෝ
හතරෙ පහරක්ද හයේ පහරක්ද?
@Bunny
උඹට තියෙන දුක රිදුනද කියලද යකෝ... :D
@මාරයාගේ හෝරාව
ඔව් එහෙනම් ගැඹුරත් එක්කම පෝරකේ උසත් මැනගන්න තිබ්බා.
@shanu
ඇයි කවුරු හරි වැරදි ආරංචියක් පතුරවලා තිබ්බද මන් නෝටි නෑ කියලා. :D
@රත්ගමයා
තෝ තරම් වලත්තයෙක් නෙවෙයි යකෝ මන්. :D
@RanDil
අනේ මගෙ කට. එනවා ඉතින් මට කියන්න. :D
@චතූ
හිතට කලින් අත ඉස්සර උන සිද්ධියක්නෙ මලේ මෙතන යන්නෙ කොහොමත්.
@හිම කුමාරි
මොනාද අනේ... අඩුම ගානෙ බැනලාවත් යන්නකො.
@සුදු හංසි
රැඩිකල් කොහොම වෙතත් අකල් මරණයකට මුහුණ දෙයිද දන්නෙ නෑ මෙව්වා ලියලා. :D
@Anonymous(සහෝධරයා)
ඔව් බන්. එක්කො මුලදිම හදවතේ ගැඹුර දකින්න ඕන. නැත්නම් දිගටම අර උස විතරක් දැක දැක ඉන්න ඕන. :D
@Ravi
මේකනේ බන් පියයුරු වල උස දකින එකා කොයි මොහොතේ වාශ්ප වෙයිද දන්නෙ නෑනෙ... ඊට වඩා උස තැනක් දැක්ක ගමන් ඒක හොයාගෙන යනවනෙ. :D
@සෝරෝ
මොකද යකෝ සික් කියන්නෙ... තෝ අසනීපෙන්ද? :D
@පිණිබිඳු
එහෙනම් ඔන්න මාරයට කිව්ව එක අක්කටත් කිව්වා කියලා හිතාගන්න. :D
@සීතල අයියා
"පවු අසරණයා"
අන්න උඹට විතරයි පුරුෂ පාර්ශවේ ගැන දුක හිතුනේ.
@සිතුවිලි නිහඬයි
නගා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා බලන් ගියාම.
@පබලු
අනේ අපොයි ගාලා සංවේගය ප්‍රකාශ කලේ කවියේ ස්ත්‍රී පාර්ශවේ ගැනද? නැත්නම් පුරුෂ පාර්ශවේ ගැනද? එහෙමත් නැත්නම් මේක ලියපු මන් ගැනද? :D
@කිඩෝ
ඒක කියන්න බෑ මචන්. හාට් මීටර් කියලා ඒකකයක් හඳුන්වා දෙන්න වෙනවා. :D
@Sabith
ස්තූතියි.
ගොස් බැලුවෙමි.
@ජීවිතේ මල්
රැඩිකල් අක්කෙකුයි මස්සිනෙකුයි ඉද්දි මන් රැඩිකල් වෙන එක අහන්න දෙයක්ද බන්.
උස දාපු හේතුව දැන් දන්නවා නේද අක්කේ... :D
@Kasun
ස්තූතියි මචන්.....
පියයුරක මෙලෙක් බව
ReplyDeleteතියෙයි නම් නුබේ හදේ
හිදිනු ඇත මා ලගම
ඇති තුරා ඔබේ ජීවිතේ,,,,,,,,,,,
මං උබේ දහිරිය අගය කරනව....සිල් ගත්ත වල් හැත්ත ඉන්න රටක... ඇති දේ ඇති විදියට කියන එක...
ජය වේආ...
ඕං මාත් ආව ඇ.... මක්කක් දොඩන්නද මන්දා...:-D
ReplyDeletemaru hak hak
ReplyDelete