අමාවක රැයත් ලස්සනයි හිත සතුටින් අති රෑට.. :)
සාපේක්ෂයි ................
එළියක් දැක්කම තමයි අඳුර පෙන්නේ. ඒක ඇත්ත
අය්යෝ...හැමදාම කියනවනෙ වෙලාවට ලයිට් බිල ගෙවන්න කියල.......
අඳුරත් එලියත් දෙකම සාපේක්ෂයි... එලිය වෑඩි තැන අඳුරේ ගැඹුර වෑඩී.... අඳුර වැඩි තැන ආලෝකයක් නොපෙනෙන තාක් අඳුරට සාප නොකල සිටිය හැකියි. මල්ලි මම හැමදාමත් වගෙ හරිම කැමතියි මේ කවි ශෛලියට. මට සිහිපත් වෙන්නෙ ඉන්දික ගුණවර්ධනගෙ කවි. ඔයාගෙ කෙටි වචන , පද එක දෙකකින් දෙන විවිධාකාර පැති වලින් විග්‍රහ කල හැකි පණිවිඩ හරි අපූරු සිතුවිල්ලක් එක්ක කවිය දෙතුන් වර කියවන්න පොලඹනවා....
අපූරුයි ,,,,,,,,,,,
අමාවක රැයත් ලස්සනයි
ReplyDeleteහිත සතුටින් අති රෑට.. :)
සාපේක්ෂයි ................
ReplyDeleteඑළියක් දැක්කම තමයි අඳුර පෙන්නේ. ඒක ඇත්ත
ReplyDeleteඅය්යෝ...හැමදාම කියනවනෙ වෙලාවට ලයිට් බිල ගෙවන්න කියල.......
ReplyDeleteඅඳුරත් එලියත් දෙකම සාපේක්ෂයි... එලිය වෑඩි තැන අඳුරේ ගැඹුර වෑඩී.... අඳුර වැඩි තැන ආලෝකයක් නොපෙනෙන තාක් අඳුරට සාප නොකල සිටිය හැකියි.
ReplyDeleteමල්ලි මම හැමදාමත් වගෙ හරිම කැමතියි මේ කවි ශෛලියට. මට සිහිපත් වෙන්නෙ ඉන්දික ගුණවර්ධනගෙ කවි.
ඔයාගෙ කෙටි වචන , පද එක දෙකකින් දෙන විවිධාකාර පැති වලින් විග්‍රහ කල හැකි පණිවිඩ හරි අපූරු සිතුවිල්ලක් එක්ක කවිය දෙතුන් වර කියවන්න පොලඹනවා....
අපූරුයි ,,,,,,,,,,,
ReplyDelete