Tuesday, October 12, 2010

නමක් නැති කවි - 10

දොර ඇරුණු
වෙලාවල් වල
පවා
එලියට එන්න
බය වෙච්ච
මම
අද
කූඩුවේ දොර
කඩාගෙන
එලියට පියෑඹුවා 
බොහොම සැහැල්ලුවෙන්

10 comments:

  1. එහෙම නේන්නම් ඉන්න ඕනා... හැමදාම හැංගිලා ඉඳලා හරියනවද...?

    ReplyDelete
  2. නියමයි.... කූඩු වෙලා ඉඳල හරියන්නෙ නෑනේ.... :D

    ReplyDelete
  3. ane..oya mole kalin thibba nam........

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මල්ලියා... සරලවම කියන්නම්.. මේ ශෛලිය 'උපරිමයි' .. දිගින් දිගට මේ වගේ ලියන්න...

    කවිය ගෑන කියනව නම්.....

    ඔව්... අපිට කූඩුවෙ දොර ඈරල තියෙද්දි එච්චර ගානක් නෑ.. ඔය දොර කඩන් මල්ලි පියඹන්නෙ අවකාශයට... එතන ගොඩක් හුස්ම ගන්න ඉඩ තියනව...
    මම ඕක දකින්නෙ අනතුරක් හෑටියට නෙමෙයි. අභියෝගයක් හෑටියට... ඔයාගෙ ආත්ම ශක්තියට හිස නමනව.. සහ නිදහස් අහසට ඉතින් මුසු කරන්න අලුත් අරුත් !!!! සුබ පෑතුම් !!!!!

    ReplyDelete
  6. hmmm....im THINKing about the underlined meaning of this....but wt happn to that cage now man???? THINK about that...

    ReplyDelete
  7. @චමිදේවා
    හැමදාම හැංගිලා ඉදලා කාටද හරිගියේ නේද?

    @h
    ඔව්....කූඩුවෙන් එලියට ආවම දැනෙන නිදහස.....ශා....මාර ගති

    @amavi
    ඔහොම තමයි ඉතින්...කොරලා තියෙන අකුසල කර්ම ටික ගෙවිලා ඉවර වෙනකම් මොලේ පෑදෙන්නෙ නෑ. දැන් ඉතින් මොලේ පෑදුනානේ. ඒ මදැයි.

    @ජීවිතේමල්
    ඔව් අක්කෙ වීරයා වගේ දොර කඩන් එලියට ආවා වගේ නෙවෙයි. දැන් තියෙන්නෙ ලොකු අභියෝගයක්. මොකද කූඩු වෙලා හිටිය කාලේ පිටත අවකාශේ නොපෙනුන නිසා. කොහොම උනත් කූඩුවේ හිරකාර ජීවිතේට වඩා නිදහස් අවකාශේ දාහකින් සම්පතක් කියලා කුරුල්ලගේ පුංචි හිත කියනවා.

    @Anonymous
    වෙන මොනා වෙන්නද තව මොකෙක් හරි හොයාගෙන කූඩුවෙ දාගනීවී. කූඩුව කවදාවත් හිස් වෙන්නෙ නෑ. ඒ ගැන ටිකක් හඟින්න.

    ReplyDelete
  8. ම්........හරිම ලස්සනයි

    ReplyDelete
  9. @සෝරෝ, ayesha
    ඔයාලා දෙන්නටම ගොඩක් ඉස්තූතියි.....

    ReplyDelete