Tuesday, March 4, 2014

හෙට...


දෙගුරුන් සනසවා
තම සෙනෙහෙ සඟවා
සිතක දුක් පුරවා
කුමරි යාවිද
මුදුව පලඳා

4 comments:

  1. දැන් ඔය මුදුව දාන්නේ උඹද?

    ReplyDelete
  2. හරිම නිර්මාණාත්මක ලස්සන කෙටි කවියක්.. ජය වේවා

    ReplyDelete