Thursday, March 15, 2012

හදිසි රිය අනතුරක්!

 මෙම බ්ලොග් අඩවියේ ලිපි ලියමින් මෙය පවත්වාගෙන යන අනුරාධ නම් වන මම, පහුගියදා දරුණු රිය අනතුරකට මුහුණ පෑවෙමි. මා පසුපස හඹා ආ පැපරාසි ජායාරූප ශිල්පියෙකුට එම අවස්තාව රූපගත ගර ගැනීමට හැකියාව ලැබී තිබේ. පහතින් ඇත්තෙ එම භයානක රිය අනතුර ඔහුගේ කැමරා ෆෝන් කාචය මත පෙල ගැසුනු ආකාරයයි.


අවවාදයයි!!!
හදවත් රෝගීන් හා සංවේදී හිත් ඇත්තන් මෙය නැරඹීමෙන් වලකින්න.

30 comments:

  1. සිරා වැඩක් පැපරාසිය කරල තියෙන්නෙ

    ReplyDelete
  2. වැටුනට තුවාල එහෙම නෑනේ :)

    ReplyDelete
  3. mama meka news first walata yewwa ada oyata call karai

    ReplyDelete
  4. ආෆ්ටර් ඉෆෙක්ට්ස් :D :D

    ReplyDelete
  5. මුලින්ම කියන්න තියෙන්නේ කවුරු වුනත් කෙනෙක් මෙවැනි අනතුරකට ලක්වීම ඉතාම කනගාටු දායකයි. දෙවැනි කාරණේ ඔබ පාරේ ගමන් කරන්නේ වැරදි පැත්තෙන්. ඒ කියන්නේ පාරේ වම් පැත්තෙන්. අනතුරට ප්‍රධානතම හේතුව ඔබේ ඒ නොසලකිල්ලයි. තමන්ගේ කුඩා දරුවා තම දකුණු අතින් අල්ලාගෙන පාරේ වම්පැත්තෙන් ගමන් කරන අම්මලා (අම්මලා?) අදටත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ එවිට ළමයා යන්නේ පාරේ වම් පැත්තේ පාර මැද. අපි පාසල් සිසුන්ව සිටි 1960 - 1970 කාලවලදී පාරේ ගමන් කිරීම පාසල් විෂයයක් තරම් හොඳින් අපට කියා දුන්නා අපේ ගුරුවරු. මට සහතික කරන්න පුළුවන් අදටත් මම පාරේ ගමන් කරන්නේ නීතියට අනුවයි. ඒ වගේම අදටත් මම පැයට කි.මී. 80 - 90 තරම් වේගයෙන් රිය පදවන අවස්ථා තියනවා' 1990 සිට රිය පදවන මා අතින් මගේ රථය හැරවීම රිවස් කිරීම යන අවස්ථා වලදී ගේට්ටු මල්පෝච්චි ආදියේ වැදී තිබුනත් කවදාවත් මිනිසෙකුගේ ගැටී නැහැ. ඔබ පාරේ වම් පසින් ගොස් පාර පනින්නට හදන්නේ පසුපසින් වාහන එන්නේද යන්න කිසිසේත් සොයා බලන්නේ නැතිවයි.

    අවසානය. මේ ක්ලිප් එක ආරම්භයේදී කැමරාව නිශ්චලව නොතිබී චලනය වෙමින් තිබුනානම් මේ නිර්මාණය මීට වඩා තාත්වික වෙන්නට ඉඩ තිබුනා. වැටුනාට පසු රඟපෑම අන්තිම දුර්වලයි. රූප කොටස් ඇමිණීම අහුවෙන තැන් තියනවා. (අශාම්පූ වැනි සොෆ්ට්වෙයා එකකින් චෙක් කරන්න)

    ReplyDelete
  6. Dude anuradha..who the fuck is that fool who uses "ashampoo" and giving unrelated comments when you've done the clip in more professional tools..

    and for the fool : hay asshole, don't you have any other option than a 1999 founded "not for pro" windows movie maker like software???

    ReplyDelete
  7. හොඳ උත්සහයක් නෙ.. මටත් පොඩි වෙනසක් දැනුනා...ඒ වුනාට ඉරිදියට පැහැදිලියි කියලා හිතෙනවා.....

    ReplyDelete
  8. මේ සිරා සීන් එකක් ද...තුවාල උනාද..මාර යකෙක් නේ කාර් කාරයා...ගිනි තියන්න එපැයි කාර් එක....

    ReplyDelete
  9. වෙනද වගේම කියන්න තියන්නෙ..
    ඇයි අපිට මෙහෙම ඒව හිතෙන්නෙ නැත්තෙ ??

    ReplyDelete
  10. මෙහෙමත් රවට්ටනවද! හදපු එකක් කියල දැනගත්තෙ කොමෙන්ටු වලින්. නියමෙට කරල තියනව.

    ReplyDelete
  11. ඕන කමින් බැලුවොත් කාර් එකට හැප්පෙන වෙලේ පොඩි වෙනසක් තියෙන බව පේනවා. කොහොම උනත් සිරාවට හදලා තියෙනවා මචං!

    ReplyDelete
  12. අම්මෝ ඇත්තටම නම් ඔහොම දේවල් කර ගන්න එපා යාළු

    ReplyDelete
  13. වීඩියෝ එක නියමෙටම හදල තියෙනවා.. මම හිතුවේ ඇත්තටම උන දෙයක් කියලා කමෙන්ට්ස් ටික කියවනකම්..

    ReplyDelete
  14. Aiyoooooooooo Salliiii.....!!! :D

    ReplyDelete
  15. ෂීක් අපරාදේ...
    හත් දවසක් ගහන්න තිබුන අවස්ථාව...

    ReplyDelete
  16. මරුවට කරලා තියෙනවා..

    ReplyDelete
  17. පපුව පැලෙයි බොල..

    ReplyDelete
  18. හෆොයි.. බය හිතුනා...

    ReplyDelete
  19. අඩේ අපරාදේ නයිටක් ගහන්න තිබ්බ චාන්ස් එක... හික් හික්

    pissa ( palaamalla.blogspot.com )

    ReplyDelete
  20. මචෝ වීඩියෝව උබේ අනිත් වැඩ එක්ක බලද්දී නම් මටත් එච්චර සුපිරි ගතියක් පෙනුනේ නෑ...ඒත් උබේ මේ වැඩ වලට මම ආසයි

    ReplyDelete
  21. හෆොයි මම නම් බය වුනා..ඒත් අර වැටිලා ඉන්න විදිය දැක්කම බය ටිකක් අඩු වුනා.. :P

    ReplyDelete
  22. හ්ම්ම්... හොඳ උත්සහයක් බව නම් ඇත්ත. ඒත් කලින්වා තරම් සුපිරි නෑ.

    ReplyDelete
  23. රන්දිල්: එතකොට ඔය හැප්පෙන සීන් තියෙන වීඩියෝ කෑලි කරලා තියෙන්නේ මේ විදිහට නේද මල්ලි?

    රනුලි: අන්න අම්මේ අර අර........ අර අයියා අපේ තාත්තාගේ ෂර්ට් එක ඇඳලා.........

    ReplyDelete
  24. කෝ බං අර ඉන්ටරැක්ටිව් යූ ටියුබ් වීඩියෝ වල ඉතුරුවා???

    ReplyDelete
  25. චික්.. මූ මැරුනේ නෑනේ....

    ReplyDelete
  26. සික්... මම හිතුවේ නයිටක් ගහන්න සැට් වෙයි කියලා.... :D

    ReplyDelete
  27. අඩ්ඩඩ්ඩා දැන් ඉන්නේ පනු හොල්මනද එතකොට. අහුවෙයංකෝ 22වෙනිදට

    ReplyDelete
  28. අනේ මංදා ආවා විතරයි! ඔහොමත් බය කරනවද?
    මුලින් නම් වීඩ්යෝ එක බැලුවෙ නෑ.. මං හිතුවෙ ඇත්තට බලන්න අමාරු
    ඇති කියලා අර වචන ටික නිසා. හොද වෙලේට කමෙන්ට් ටික
    කියෙව්වාමයි වැඩේ තේරුනෙ.
    ඊට පස්සෙ තමා බැලුවෙ. :)

    ReplyDelete