Friday, August 12, 2011

ඩි වෝස් ලේන්

හැරවුම් ලක්ශය
පහු කරලා
හුඟක් කල් උනත්
ආයෙ
පුංචි හිනාවක්
බලාපොරොත්තුවෙන් ආව
මාව
තනියම දාලා
ඔයා
ඩිවෝස් ලේන්
එක ගාවින්
බස් එකට නැග්ගා

12 comments:

  1. හෆොයි දෙයියනේ මේ හැබෑවටම වුන දෙයක්ද? :(

    ReplyDelete
  2. අනේ දෙයියනේ! :D

    ReplyDelete
  3. මේ කියන්නේ බම්බලපිටියේ පැත්තේ පාරක් ගනනේ. ඩිවෝස් ලේන් !!!!!

    ReplyDelete
  4. හ්ම්ම්..

    බලාපොරොත්තු අපිව ජිවත් කරවනවා අයියේ..

    ReplyDelete
  5. මොනා කරන්නද,ඊලග බස් එක ගමු.

    ReplyDelete
  6. පාරේ එක බස් එකක් නෙවේ තියෙන්නෙ...
    එත් හැම බස් එකම අපිව ගෙදර ගෙනියන්නෙත් නෑ!
    කමක් නෑ මචො..
    මගින් බහින්න හරි ඊ ගාව බස් එකේ නැගපන්!

    ReplyDelete
  7. කසාද බැඳලත් නැතුව ඩිවෝස් ලේන් එක පැත්තෙ ගියෙ?

    ReplyDelete
  8. ඔවා ඔහොම තමා යාළු

    ReplyDelete
  9. මූ මෙහෙම උන්නාට 16-මාසයී වගේ එකා.. මොන ඩිවොස්ද.. :D

    මං ආසයි මේ අජතියේ කවි/නිසදැස් වලට..

    ReplyDelete
  10. ලස්සනයි සුකුමලයි සුවදයි

    ReplyDelete