Friday, August 24, 2012

ස්වයං


ලෙහුනු වත
මතින් හිත
ඔබේ ගත
මගේ මත

9 comments:

  1. පා ඇඟිලි තුඩු
    උල් වෙනතුරු
    උපදින
    යට ලී
    නාරිලතා
    මල්..!

    ReplyDelete
  2. ශරීර සෞඛ්‍යයටත් ගොඳ කියලා කොහෙදෝ තිබුනා..

    ReplyDelete
  3. මේ දැත් මක්කටැයි ?

    ReplyDelete
  4. ... ගහලා බැංකු පොතේ දාපියව් අවරුදු හැටේ පොහොසතෙක් වෙන්ඩ පුළුවන්

    ReplyDelete
  5. අදද කොහෙදෝ මුලින්ම ආවේ...

    ReplyDelete
  6. දවසක අපි තනිවෙන දවසක් එනව. එදාට දෑනෙන පාලුව තනිකම කියල නිම කරන්න බෑහෑ එදාට තෙරේඉ අපි හිරගතවෙල කියල. හෑබයි මෙ හිරගෙදරින් නම් පෑනල යන්න බෑ

    ReplyDelete