Tuesday, December 7, 2010

නමක් නැති කවි 11


අපේ ගෙදර
අඳුර
මේ තරම් 
කලුවරයි
කියලා පෙනුනේ
අල්ලපු ගෙදර
ලයිට් දාලා
තියෙනවා දැක්ක 
වෙලාවෙ.....

6 comments:

  1. අමාවක රැයත් ලස්සනයි
    හිත සතුටින් අති රෑට.. :)

    ReplyDelete
  2. සාපේක්ෂයි ................

    ReplyDelete
  3. එළියක් දැක්කම තමයි අඳුර පෙන්නේ. ඒක ඇත්ත

    ReplyDelete
  4. අය්යෝ...හැමදාම කියනවනෙ වෙලාවට ලයිට් බිල ගෙවන්න කියල.......

    ReplyDelete
  5. අඳුරත් එලියත් දෙකම සාපේක්ෂයි... එලිය වෑඩි තැන අඳුරේ ගැඹුර වෑඩී.... අඳුර වැඩි තැන ආලෝකයක් නොපෙනෙන තාක් අඳුරට සාප නොකල සිටිය හැකියි.

    මල්ලි මම හැමදාමත් වගෙ හරිම කැමතියි මේ කවි ශෛලියට. මට සිහිපත් වෙන්නෙ ඉන්දික ගුණවර්ධනගෙ කවි.

    ඔයාගෙ කෙටි වචන , පද එක දෙකකින් දෙන විවිධාකාර පැති වලින් විග්‍රහ කල හැකි පණිවිඩ හරි අපූරු සිතුවිල්ලක් එක්ක කවිය දෙතුන් වර කියවන්න පොලඹනවා....

    ReplyDelete
  6. Sihina EkathukarannekDecember 29, 2010 at 2:50 PM

    අපූරුයි ,,,,,,,,,,,

    ReplyDelete