tag:blogger.com,1999:blog-8487855105498351260.post6738588724035595935..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නමක් නැති කවි 11අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8487855105498351260.post-47173163036863369542010-12-29T14:50:00.179+05:302010-12-29T14:50:00.179+05:30අපූරුයි ,,,,,,,,,,,අපූරුයි ,,,,,,,,,,,Sihina Ekathukaranneknoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24544179367606492582010-12-13T22:56:18.278+05:302010-12-13T22:56:18.278+05:30අඳුරත් එලියත් දෙකම සාපේක්ෂයි... එලිය වෑඩි තැන අඳුර...අඳුරත් එලියත් දෙකම සාපේක්ෂයි... එලිය වෑඩි තැන අඳුරේ ගැඹුර වෑඩී.... අඳුර වැඩි තැන ආලෝකයක් නොපෙනෙන තාක් අඳුරට සාප නොකල සිටිය හැකියි.

මල්ලි මම හැමදාමත් වගෙ හරිම කැමතියි මේ කවි ශෛලියට. මට සිහිපත් වෙන්නෙ ඉන්දික ගුණවර්ධනගෙ කවි.

ඔයාගෙ කෙටි වචන , පද එක දෙකකින් දෙන විවිධාකාර පැති වලින් විග්රහ කල හැකි පණිවිඩ හරි අපූරු සිතුවිල්ලක් එක්ක කවිය දෙතුන් වර කියවන්න පොලඹනවා....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21589417776131036052010-12-08T04:02:30.650+05:302010-12-08T04:02:30.650+05:30අය්යෝ...හැමදාම කියනවනෙ වෙලාවට ලයිට් බිල ගෙවන්න කිය...අය්යෝ...හැමදාම කියනවනෙ වෙලාවට ලයිට් බිල ගෙවන්න කියල.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14189255477333504692010-12-07T18:27:13.216+05:302010-12-07T18:27:13.216+05:30එළියක් දැක්කම තමයි අඳුර පෙන්නේ. ඒක ඇත්තඑළියක් දැක්කම තමයි අඳුර පෙන්නේ. ඒක ඇත්තayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-31713299923622738942010-12-07T15:03:50.084+05:302010-12-07T15:03:50.084+05:30සාපේක්ෂයි ................සාපේක්ෂයි ................වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-10105136866765055072010-12-07T13:24:40.645+05:302010-12-07T13:24:40.645+05:30අමාවක රැයත් ලස්සනයි
හිත සතුටින් අති රෑට.. :)අමාවක රැයත් ලස්සනයි
හිත සතුටින් අති රෑට.. :)පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.com