Wednesday, February 12, 2014

ඔබට ආදරෙන්...

හුරතල් හිනාව ඔබේ
මත මුව තබමින් මගේ
ඉන්න දෙන්න මුලු දිවිය පුරාවට
විඳිමින් ආදර සුවේ

හීන කන්ද හිත් ලොවේ
නෙතු අභියස හැඩ මැවේ
ඔබට තුරුළු වී සෙනෙහස විඳිනට
ආශාවන් ගොඩ ගැහේ

තාලෙට හැඬවෙන හදේ
නාදය සවනේ වැදේ
ඔබටම පුද දුන් පෙම් සිත අරගෙන
තුරුලෙම ඉන්නට සිතේ

5 comments:

  1. ඉවසල ඉන්න වැඩේ හරි යයි

    ReplyDelete
  2. මේ කීවේ ස්නේහාටද? :D

    ReplyDelete
  3. දැන් කා ගැනද මේ උඹ ලිවුවේ?

    ReplyDelete
  4. හෆ්ෆා... :) අගෙයි...

    මේ අලුත් ඇඳුම හොඳා... :)

    ReplyDelete