ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා
ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා
කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා
ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා
ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා
සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා
ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා
කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා
ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා
ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා
සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා
පට්ට පට්ට..
ReplyDeleteප්‍රේම මන්දිරේ
ReplyDeleteරෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා
නොකරපු වරදට
මූණ වසාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා
කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
නොතෙමුනු හන්දා
නොගැලූ රුහිරය
සිහිපත් කරමින්
කඳුලු බිංදු
දෙනෙතින් ලිස්සා
ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා
සායම් නොසේදුනු
සමනල තටු ලඟ
කුමරුන් ගොරවනු
මට ඇසුනා
නුඹට ඇසුන මුත්
ReplyDeleteඇසිය යුතුම අය
නෑසුන සවනින්
ලොව සිටියා
අහෝ දුකකි...
ReplyDeleteකවිය නම් සිරාවකි...
සුපිරිය !
ReplyDeleteඑළ එළ.....
ReplyDeleteහෆ්ෆා ..මරු ඈ
ReplyDeleteමරේ මරු කවි ටික අයියා...
ReplyDeleteහරිම ලස්සනයි යාළු
ReplyDeleteනියමය් නේ අය්යේ , :ඩ
ReplyDeleteහොඳා හොඳා
ReplyDeleteඑල...
ReplyDelete