Tuesday, April 26, 2011

ඇයට ලියූ................


දවසක නුඹ මනමාලිය වී
යන විට ඔහු හා සිත රංදා
කඳුලු සිඳී වියලී ගිය මගේ නෙතු
යලි තෙත් වී යාවිද මංදා


13 comments:

  1. සිත ඔබ ළඟ රඳවා
    යනවිට ඔහු හා අත බන්දා............
    වැටෙන්නේ කඳුළු නුඹේ නාමෙන්,
    දන්නේ එය මා පමනක්මයි..................

    ReplyDelete
  2. තුන්යම හැඩුවා සිතද ඉකිගසා
    මගේ ලොවට නුඹ වඩී සිතා
    මගේ කදුලු නෑ නූඹ දුටුවේ
    නුඹ වෙනින් හදක සිනහවක් වෙලා

    ReplyDelete
  3. අහ්..මේවට අපි මැද්දට පනින්න හොඳ නැහැ..අපි කැපුනා...

    ReplyDelete
  4. මාරයත් එහෙම කිව්වට පස්සෙ අපි කව්ද?

    ReplyDelete
  5. ලොල්ය.. අනේ මන්ද මටනම් මේවුව තේරෙන්නෙ නෑ..

    ReplyDelete
  6. කදුලු සිදි වෙලි ගිය නෙත් අතරේ...
    හිනැහි පිපිනු රෝස මලක් දුටුවේ..
    සබද කවුද නුඹ කවුදැයි සිත සිතුවේ..
    දෙවෙනි මනාලියට මා සිත ඇදිලා ගියේ...

    අනිත් පැත්තටත් හිතන්න පුලුවන්නේ නේද.. :)

    ReplyDelete
  7. එහෙම තමා ඉතින් යාළු ජිවිතේ

    ReplyDelete
  8. @සිතුවිලි නිහඬයි
    ඔයාගෙ කවිය මාව මොහොතක් කම්පනයට පත් කලා නංගී. ඇත්තටම ඇයත් ඔය ලෙසම සිතනවා වෙන්න පුලුවන් තවමත්.

    @පිටස්තරකාරි
    කවියනම් අගෙයි. නමුත් එය මේ කතාවට පිටින් යනවා. එක් අවස්තාවකදි මුල් පේලි තුනනම් ආසන්නයට එනවා. ඒත් අවසාන පේලිය මුලුමනින්ම වැරදියි. :D

    @මාරයාගේ හෝරාව, Observer
    මෙන්න වැඩක්. මැද්දට පනින්න බැරි රහස් දෙයක් ගියායැ මෙතන. :D

    @සුළඟිල්ල | pinkie
    උඹ තාම පොඩි වැඩ්යි බන්. ඒකයි :D

    @නිම්ශා
    හික් හික්.... ඇත්තටම හිනා ඒකටනම්. ඔයා කොහොමත් කවදත් වෙනස් විදියට හිතන කෙනෙක්නෙ. :D

    @ayesha
    ඔව් අයේශා... මොනා ක‍රන්නද... හීන ලෝකයයි යථාර්තයයි ගොඩක් වෙලාවට එකක් වෙන්නෙ නෑ...

    ReplyDelete
  9. කතාවක්ම පේළි 4කින් කියලා..ලත්තනයි...

    කොයි එකටත් ලේන්සුවක්.ලිශූ පේපර් එකක් ලග තියාගන්න :පී

    ReplyDelete
  10. වැරදුනා ලිශූ නෙවෙයි ටිශූ :පි

    ReplyDelete
  11. "රැගෙන මා සුභපැතුම් - හද තුටින් යනු මැනේ"

    කියා කියන්න තමා වෙන්නේ බං

    ReplyDelete
  12. වෙනදා ඈට දෙන්න පුරුදු වෙලා තිබ්බ ආදරේ හිත අස්සෙ තැම්බෙනකොට ඒව ඇස් වලින් දෝරෙ ගලන එක සාමන්ය දෙයක්....

    ආදරයට මේ විරාමයක් පමනයි... ඇය යලි ඒවි...මේ අවසානය නම් නොවේ....

    ජය වේවා

    ReplyDelete