tag:blogger.com,1999:blog-8487855105498351260.post8570611359280211638..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: ඇයට ලියූ................අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8487855105498351260.post-91412905031099966002018-10-02T09:56:47.645+05:302018-10-02T09:56:47.645+05:30ඔව් ඔව්ඔව් ඔව්Anonymoushttps://www.blogger.com/profile/05239833580357056619noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-61828543251220151272011-05-06T07:52:08.873+05:302011-05-06T07:52:08.873+05:30වෙනදා ඈට දෙන්න පුරුදු වෙලා තිබ්බ ආදරේ හිත අස්සෙ තැ...වෙනදා ඈට දෙන්න පුරුදු වෙලා තිබ්බ ආදරේ හිත අස්සෙ තැම්බෙනකොට ඒව ඇස් වලින් දෝරෙ ගලන එක සාමන්ය දෙයක්....

ආදරයට මේ විරාමයක් පමනයි... ඇය යලි ඒවි...මේ අවසානය නම් නොවේ....

ජය වේවායසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18580089405865053932011-04-27T08:25:57.879+05:302011-04-27T08:25:57.879+05:30"රැගෙන මා සුභපැතුම් - හද තුටින් යනු මැනේ"..."රැගෙන මා සුභපැතුම් - හද තුටින් යනු මැනේ"

කියා කියන්න තමා වෙන්නේ බංසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-63711274112645158062011-04-26T22:07:42.233+05:302011-04-26T22:07:42.233+05:30වැරදුනා ලිශූ නෙවෙයි ටිශූ :පිවැරදුනා ලිශූ නෙවෙයි ටිශූ :පිපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25091590631325162792011-04-26T22:06:31.793+05:302011-04-26T22:06:31.793+05:30කතාවක්ම පේළි 4කින් කියලා..ලත්තනයි...
කොයි එකටත් ල...කතාවක්ම පේළි 4කින් කියලා..ලත්තනයි...

කොයි එකටත් ලේන්සුවක්.ලිශූ පේපර් එකක් ලග තියාගන්න :පීපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41050082383765627112011-04-26T21:33:41.170+05:302011-04-26T21:33:41.170+05:30@සිතුවිලි නිහඬයි
ඔයාගෙ කවිය මාව මොහොතක් කම්පනයට පත...@සිතුවිලි නිහඬයි
ඔයාගෙ කවිය මාව මොහොතක් කම්පනයට පත් කලා නංගී. ඇත්තටම ඇයත් ඔය ලෙසම සිතනවා වෙන්න පුලුවන් තවමත්.

@පිටස්තරකාරි
කවියනම් අගෙයි. නමුත් එය මේ කතාවට පිටින් යනවා. එක් අවස්තාවකදි මුල් පේලි තුනනම් ආසන්නයට එනවා. ඒත් අවසාන පේලිය මුලුමනින්ම වැරදියි. :D

@මාරයාගේ හෝරාව, Observer
මෙන්න වැඩක්. මැද්දට පනින්න බැරි රහස් දෙයක් ගියායැ මෙතන. :D

@සුළඟිල්ල | pinkie
උඹ තාම පොඩි වැඩ්යි බන්. ඒකයි :D

@නිම්ශා
හික් හික්.... ඇත්තටම හිනා ඒකටනම්. ඔයා කොහොමත් කවදත් වෙනස් විදියට හිතන කෙනෙක්නෙ. :D

@ayesha
ඔව් අයේශා... මොනා කරන්නද... හීන ලෝකයයි යථාර්තයයි ගොඩක් වෙලාවට එකක් වෙන්නෙ නෑ...අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-33105491879240676942011-04-26T20:40:27.022+05:302011-04-26T20:40:27.022+05:30එහෙම තමා ඉතින් යාළු ජිවිතේඑහෙම තමා ඉතින් යාළු ජිවිතේayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-59505623868868937352011-04-26T18:58:43.397+05:302011-04-26T18:58:43.397+05:30කදුලු සිදි වෙලි ගිය නෙත් අතරේ...
හිනැහි පිපිනු රෝස...කදුලු සිදි වෙලි ගිය නෙත් අතරේ...
හිනැහි පිපිනු රෝස මලක් දුටුවේ..
සබද කවුද නුඹ කවුදැයි සිත සිතුවේ..
දෙවෙනි මනාලියට මා සිත ඇදිලා ගියේ...

අනිත් පැත්තටත් හිතන්න පුලුවන්නේ නේද.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-3837089927059568392011-04-26T15:49:03.257+05:302011-04-26T15:49:03.257+05:30ලොල්ය.. අනේ මන්ද මටනම් මේවුව තේරෙන්නෙ නෑ..ලොල්ය.. අනේ මන්ද මටනම් මේවුව තේරෙන්නෙ නෑ..pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-17473273584675278292011-04-26T13:06:24.293+05:302011-04-26T13:06:24.293+05:30මාරයත් එහෙම කිව්වට පස්සෙ අපි කව්ද?මාරයත් එහෙම කිව්වට පස්සෙ අපි කව්ද?Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-21549122808719899742011-04-26T12:57:09.605+05:302011-04-26T12:57:09.605+05:30අහ්..මේවට අපි මැද්දට පනින්න හොඳ නැහැ..අපි කැපුනා.....අහ්..මේවට අපි මැද්දට පනින්න හොඳ නැහැ..අපි කැපුනා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41761353925128740802011-04-26T12:22:54.830+05:302011-04-26T12:22:54.830+05:30තුන්යම හැඩුවා සිතද ඉකිගසා
මගේ ලොවට නුඹ වඩී සිතා
මග...තුන්යම හැඩුවා සිතද ඉකිගසා
මගේ ලොවට නුඹ වඩී සිතා
මගේ කදුලු නෑ නූඹ දුටුවේ
නුඹ වෙනින් හදක සිනහවක් වෙලාපිටස්තරකාරිhttp://tuthtirimala.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82978316860792081292011-04-26T10:53:25.371+05:302011-04-26T10:53:25.371+05:30සිත ඔබ ළඟ රඳවා
යනවිට ඔහු හා අත බන්දා............
...සිත ඔබ ළඟ රඳවා
යනවිට ඔහු හා අත බන්දා............
වැටෙන්නේ කඳුළු නුඹේ නාමෙන්,
දන්නේ එය මා පමනක්මයි..................සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.com