Sunday, April 4, 2010

නමක් නැති කවි - 2

ආදරේ සුන්දරයි
කිය කියා
කවි ලියන්න
මගේ හිතට
බල කරපු
උඹම
අද
අදරේ කටුකයි
කියලා
කවි ලියන්න
මගේ හිතට
බලකරන
හැටි

7 comments:

  1. ඔක තමයි ලොකය මල්ලි..එකම කාසියෙ දෙපැත්ත....ඔය තැන් දෙකෙදිම පුංචි හිනාවක් මවා ගන්න පුළුවන් නම් එකත් ගොඩක් වටිනවා.. අයෙ අමුතු වෙන් කියන්න දෙයක් නැහැ..ලස්සනයි..

    ReplyDelete
  2. අනිවා...
    රවා හරියට හරි...
    එකම කාසියක දෙපැත්ත වගේ...

    /බිඟුවා...!

    ReplyDelete
  3. @ රවා & බිඟුවා
    ඔයාල කියන දේ හරි. ඒක මගේ මොලේ දන්නවා. නමුත් මගේ හදවත ඒ බවක් දන්නෙ නෑ..
    කෙසේ වෙතත් ස්තූතියි.

    ReplyDelete
  4. kawadatata kiyalaa deepan machan...

    ReplyDelete
  5. @බිඟුවා
    kawadatata කියන්නේ මොකැයි අයියන්ඩි. මොකො මේ ඉන්ගිරීසි අකුරෙන් දාලා.

    ReplyDelete
  6. ඇත්ත ඉතා කෙටියෙන්.

    ReplyDelete
  7. aadare sundarai nemei aththa

    ReplyDelete