Tuesday, November 1, 2011

නමක් නැති කවි 16


ඔයින් ගියා මදැයි
තුන්වෙනි ශික්ෂා පදේ
කැඩුනට
අඩුම ගානේ
දෙවෙනි ශික්ෂා පදේ
කඩන එකෙන්වත්
උඹ
මාව බේරුවනේ

11 comments:

  1. හපොයි තේරුනා වගේ සුට්ටක්

    ReplyDelete
  2. මගෙ බුදු සන්තෝ...බඹසර ඉවරයි වගේ..
    පලවෙනිම පද ටික තේරුනා..ඒත් ඉතුරු ටික..ම්හු නෑනේ..
    කමක් නෑ තව 15ක් තියෙනවනේ...එතකොටවත් බලමු..

    ReplyDelete
  3. උඹ බලෙන්ද ? O_o

    ReplyDelete
  4. ඉන්දියාවට ගිය වෙලේ නේද????

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. තේරුන් නෑ පණු අයියෙ. උඹ සිම්පල් මිනිහ උනාට ලියන ඒව ඩිෆිකල්ට්...

    ප.ලි.
    උඩ එක මකන්න...

    ReplyDelete
  7. දෙවෙනි සිල් පදේ නම් නොකඩපු එක හොදයි දුන් වෙනි එක කොහොම උනත්..

    ReplyDelete
  8. හ්ම්ම් හ්ම්ම්... භයානකයි,..

    ReplyDelete
  9. අම්මෝ....යන්තම් තේරුණා....

    ReplyDelete
  10. අනේ මන්දා...පරිස්සමෙන්

    ReplyDelete
  11. ආ ආ!හෙල්මට් දාගෙන හොඳේ මොනවා කලත්! හික්ස්

    ReplyDelete