හැරවුම් ලක්ශය
පහු කරලා
හුඟක් කල් උනත්
ආයෙ
පුංචි හිනාවක්
බලාපොරොත්තුවෙන් ආව
මාව
තනියම දාලා
ඔයා
ඩිවෝස් ලේන්
එක ගාවින්
බස් එකට නැග්ගා
පහු කරලා
හුඟක් කල් උනත්
ආයෙ
පුංචි හිනාවක්
බලාපොරොත්තුවෙන් ආව
මාව
තනියම දාලා
ඔයා
ඩිවෝස් ලේන්
එක ගාවින්
බස් එකට නැග්ගා
හෆොයි දෙයියනේ මේ හැබෑවටම වුන දෙයක්ද? :(
ReplyDeleteඅනේ දෙයියනේ! :D
ReplyDeleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteමේ කියන්නේ බම්බලපිටියේ පැත්තේ පාරක් ගනනේ. ඩිවෝස් ලේන් !!!!!
ReplyDelete.
ReplyDelete.
.
හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම්..
ReplyDeleteබලාපොරොත්තු අපිව ජිවත් කරවනවා අයියේ..
මොනා කරන්නද,ඊලග බස් එක ගමු.
ReplyDeleteපාරේ එක බස් එකක් නෙවේ තියෙන්නෙ...
ReplyDeleteඑත් හැම බස් එකම අපිව ගෙදර ගෙනියන්නෙත් නෑ!
කමක් නෑ මචො..
මගින් බහින්න හරි ඊ ගාව බස් එකේ නැගපන්!
කසාද බැඳලත් නැතුව ඩිවෝස් ලේන් එක පැත්තෙ ගියෙ?
ReplyDeleteඔවා ඔහොම තමා යාළු
ReplyDeleteමූ මෙහෙම උන්නාට 16-මාසයී වගේ එකා.. මොන ඩිවොස්ද.. :D
ReplyDeleteමං ආසයි මේ අජතියේ කවි/නිසදැස් වලට..
ලස්සනයි සුකුමලයි සුවදයි
ReplyDelete