Monday, September 13, 2010

නමක් නැති කවි - 9


ගමේ
එලවලුයි බතුයි
අමතක කරලා
සිදාදියේ
රයිස් ඇන්ඩ් කරී
කන්න ආපු
මම
අන්තිමේ
නතර උනේ
හැමදාම
ශෝටීස් කන්න
පුරුදු වෙලා.

7 comments:

  1. හ්ම්ම්..
    දැන් මොකද හිතෙන්නේ..රසයි වගේද..?

    ReplyDelete
  2. බලාගෙන නරක් වෙච්ච් ඒවත් කැවිලා බඩේ අමාරු හැදෙයි

    ReplyDelete
  3. @මාරයාගේ හෝරාව
    රසයි කිය කිය කෑවට විදවන්න වෙන වෙලාවට තමයි රගේ තේරෙන්න.

    @Outsider
    පව් නැද්ද අප්පා මූණ බලාගෙන ඔහොම කියන්න.

    @ayesha
    ඔව් ඔව්... ඒක තමා තියෙන බය.

    ReplyDelete
  4. දැං ඉතිං කාපං පුතේ පිටි ගුලි... හිකිස්....

    ReplyDelete
  5. එම් සී එක ඉස්සරහා බස් හෝල්ට් එකේ හොඳ සෝටීස් තියනවලු...

    ReplyDelete
  6. වැරැද්ද තියෙන්නෙ රයිස් ඈන්ඩ් කරි කන්න ඈවිල්ලා සෝට් ඊට්ස් කාපු එකයි! දැං මොකද වෙලා තියෙන්නෙ..... සෝට්ඊට්ස් වල රහ අඩුයි වගේද :D

    ReplyDelete