Wednesday, August 25, 2010

යුනිකෝඩ් නැති විට කවි.........


□□□□
□□□□□□
□□□□□ □□□□
□□□□□□□□ □□□□
□□□□□□□ □□□□
□□□□□□ □□□
□□□□□□□□□□
□□□

17 comments:

  1. හරිම ලස්සන කවියක් :D

    ReplyDelete
  2. අදහස නම් පන්කාදුයි.... :)

    ReplyDelete
  3. තුන්වෙනි පදේ ‍ගැලපෙන්නේ නෑ මචෝ.. ඒක "□□□□□ □□□ □□□□□□□ □□" කියලා ආවානම් ‍මැක්සා!

    ReplyDelete
  4. □□□□□ □□□ □□□□□□□ □□

    ReplyDelete
  5. ශඃ..!!
    මරු නේ..
    හැබැයි ඕක □□□□□ □□ □□□□□□□ □□ ????
    :D

    ReplyDelete
  6. අපි කවි ෙපාතක්ම ලියමුද ?

    ReplyDelete
  7. අන්තිම පදේ අන්තිම වචනේ ඇලපිල්ල වැදිලා නෑ. :D

    ReplyDelete
  8. අනේ ඇත්තට හැමෝටම බැරි ඇයි මේ වගේ කවි ලියන්න....

    ReplyDelete
  9. කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා...
    ගෙදර නිතර දබර කරන සුට්ටි මල්ලියා...
    අපේ මල්ලියා...
    සුරතලා චංඩියා...

    ReplyDelete
  10. □□□□□□□□ □□□□ □□□.. :D

    ReplyDelete
  11. අඩේ මේ වගේ කවියක් අදමයි කියෙව්වෙ...මැක්සා කියන්නෙ මැක්සම තමා.........අමුනල කරල කවි පොතකුත් දැම්මනම් ගොඩේ ගොඩ ;)

    ReplyDelete
  12. මාර කවියක්.... කවදාවත් මෙහෙම කවියක් විදලා නෑ

    ReplyDelete
  13. මෙච්චර වෙලාම කියෙව්වා.
    ඕන් දැන් තමා කියවලා ඉවර කරේ.:-)

    ReplyDelete
  14. මාර කවියක් ඈ...
    පංකාදුයි කියන්නෙ පංකාදු පහමාරයි...
    □□□□□ □□□ □□□□□
    □□□ □□□□ □□□.. :D

    ReplyDelete