Tuesday, August 17, 2010

නමක් නැති කවි - 6


මගේ
ඉස්සරහ ශීට්
එකෙන්
වාඩි උන
උඹෙන් විහිදුන
කොලෝන් සුවඳ
මගේ
අක්මාවටම
ඇදිලා යද්දි
උඹ
එහා ශීට් එකේ
කොල්ල එක්ක
හිනා උනා

13 comments:

  1. පනු සිහින.... හිකිස්....

    ReplyDelete
  2. හොද වෙලාවට අක්මාවට ගියේ උන්ඩුකපුච්චයට නොයා

    ReplyDelete
  3. හොඳ වෙලාවට ඒක අක්මාවට ගියේ, බැරි වෙලාවත් ඕක හදවතට එහෙම ඇදිලා ගියානම් ඉඳලා හමාරයි... :)

    ReplyDelete
  4. හෆොයි.....උඹේ හාට් එක අන්නස්‍රෝතය හරහා අග්න්‍යාශය දිහාට ඇදෙන්ඩ ඇති මයෙ හිතේ......

    ReplyDelete
  5. හෆොයි..!!
    :D

    මම මේ අදහසට කැමතියි. වෙනසක් තියෙනවා කවියේ.

    ReplyDelete
  6. මල්ලි උඹ අහල නැද්ද
    ගැණු ළමයි හිනා වෙන්නෙ එක්කෙනෙකුට
    කතා කරන්නෙ තවත් කෙනෙක් එක්ක
    ආදරෙ කරන්නෙ තවෙකුට
    කසාද බදින්නෙ වෙන එකෙක්

    ඒය එසේ නම් ඔක හරිම සිම්පල් දෙයක්නෙ

    ReplyDelete
  7. හී..හී..හී...අපි එහෙම තමා........

    ReplyDelete
  8. wow......................... නියමයි අනූ

    ReplyDelete
  9. @වැප්
    හිටු... අහු වෙයන්කො තෝ මට.....

    @ජීවිතේමල්
    නෑ... නෑ... මෙව්වා මනු සිහින... හිකිස්....

    @ගීත් (සහෘදයා)
    ඔව් බන් එහෙනම් ඒක කපලා අයින් කොරන්න වෙනවා.

    @නිශාචරයා
    මේකනේ බන්.... ඇපල් සුවද කොලෝන් එකක් තිබ්බේ... එකයි වෙන කොහේවත් හොගිහින් අක්මාවටම ගියේ.

    Shadow/හේමලයා
    ඔව් බන්...අන්තිමේ අධෝ මුඛය හ‍රහා කොමඩ් කට ඇතුලට ඇදිලා ගියා.

    @Ansh Lucky Sri Jay
    අෆොයි නේන්නම්.....

    @මම
    ඕකට මට තව එකක් එකතුක‍රන්න පුලුවන්. හැබැයි එහෙම කලොත් මේ බ්ලොග් අවකාසෙ ඉන්න බවලත් උදවිය ටික සංවිධානගත වෙලා මාව සලාදයක් ක‍රන්න බැරි නෑ.

    @nethara.
    අනේ අනේ...කියන ලස්සන විත‍රක්.....

    @දිල්
    තැංකූ අක්කා....

    ReplyDelete
  10. මොනා කරන්නද දුක තමයි යාළු

    ReplyDelete
  11. හිතට දුකයි තමයි...ඒත් ඕවා ඔහොම තමයි.. lolzz

    ReplyDelete
  12. @ayesha
    දුකට හුරු වෙමු නේද... වෙන මොනවා ක‍රන්නද????

    @පබලු
    ඈ.. පබලුවො....දුකයි කිය කිය ලොල්ස් දාන රටක් තියෙනවද?????? හික්ස්....

    ReplyDelete