අනන්තයෙන් මම ඒක එක විදියෙ දේවල් ඔයාලට අරගෙන ආවනෙ. කියවන්න, බලන්න, අහන්න වගේ හැම විදියෙම දේවල් මන් දුන්නා. අදත් මන් සූදානම් වෙන්නෙ අහන්න දෙයක් ඔයාලට දෙන්න. මේක බොහෝම කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ අදහසක් උනත් විවිධ විවිධ හේතු ගොඩක් නිසා දවසකින් දවසින් පරක්කු උනා. අන්තිමේදි ඔන්න වැඩේ කෝම හරි පර්යේශනය සාර්ථකව නිම කරගත්තා. වැඩි විස්තර මෙහෙම කියන්න යන්නෙ නෑ. මොකද මන් කිව්වනෙ අද මන් දෙන්නෙ ඇහැට නෙවෙයි කණට. එහෙනම් අහලම බලන්න.
දිග වැඩියි යකෝ... අපිට වෙන වැඩ නැද්ද.අනික මුලින්ම ප්ලේ කරපු ගමන් මහ නස්කූනි පට්ට පජාත අවලං කටහඩක් ඇහුනා.. මං සුටුස් ගාලා නවත්තලා දැම්මා...
ReplyDeleteපට්ටයිනේහ්... ඔය ඉවාන් කුමාරය ගැන ගොඩාක් සුරංඟනා කතා කියවල තියේ.. මේක නම් අහපු මුල්ම වතාව.. මමත් හොඳ ගෙම්බියෙක් සෙට් කර ගන්න ඕන හික්ස්..
ReplyDeleteසිංහල බ්ලොග් එකක මුල්ම වතාවට මෙහෙම වෙනසක් දැක්කෙ.. ජය වේවා!
(ඩේට ටික නම් කෙල උනා , පාඩුවක් නෑ කතාව මරු නිසා)
ආ මෙකටද Sound Cloud ගැන බුකියෙ හෙව්වෙ
ReplyDeleteමෙවුවට දෙන්න ඕනෙ මෙන්න මේ විදියෙ කොමෙන්ට්ස්
ReplyDeleteකවදාවත් අහලා නැති ඔයාගේ කට හඬ ඔයාගේ වගේමයි කියලා මට හිතුනා. :D
ReplyDeleteනියම වැඩක් ඔබේ වෑයම සාර්ථකයි.
ReplyDeleteදිග වැඩියි
ReplyDeleteදිගයි බොල -_-
ReplyDeleteඇත්තටම කියනවා නං.. මේක සෑහෙන්ඩ දිගයි. අනික පොත ගෙදර තීද්දි.. අපි මොකටද උයාගෙ හඬින්, ආයෙ ඕක අහන්නෙ..
ReplyDeleteකියනවානං අලුත්ම සුරංගනා කතාවක් හදලා කියන්න... විනාඩි 10 ක කතන්දර හොඳටම ඇති... අපිට වැඩ තියෙනෝ
හුවෑවු.. පණූ මාමා... දොයියමතයි.. දොයි කරන්නුකූ.. උඳ මාමි නෙ.. පනූ මාමි ඇයි මේ ඉවාන් කුමාරය කොයි වෙලෙත් ඔලුව අතේ ගහන්නෙ ??
ReplyDeleteඇත්තටම දිග වැඩියි නේ.. :/
ReplyDeleteම්......................... අළුත් වැඩක් නියමයි !!
ReplyDeleteඩවුන්ලෝඩ් කරගත්තා ඉතිරි බාගේ පස්සේ අහන්න.
අළුත් විදිහේ අදහසක්.. නියමයි.. ඔන්න ඔහේ මං නම් ඔක්කොම ඇහුවා බං..
ReplyDelete