Thursday, November 4, 2010

අතීතය සිහි වී.........

6 comments:

  1. අතීතයේ සමහර දෙබස් මතක් වෙද්දි කෑගහල අඬන්න හිතෙනවා. ඒ දෙබස් කවදාවත් ආයෙත් ඉපදෙන්නෙ නෑ. ඒව මෑරෙන්නෙත් නෑ. කවම කවදාවත්...
    අතීතෙන් එලියට එන්න මල්ලි. ඒ අතීතෙ සුන්දර තරම්ම දුකයි...

    ReplyDelete
  2. හ්ම්ම්ම්...''පුංචි සුරංගනාවි''....!! ඉස්සර කාලෙක කනට හුරු ඇමතුමක්...ආයෙත් මතක් උනා..

    ReplyDelete
  3. ඉරිසියාවේ පැලෙන්නෙ ඉර නෙමෙයි. ඉර දිහා බලන අපි...

    ReplyDelete
  4. ජීවිතේ හැමදාම සමහර මතක සදාදරණීයයි තමයි යාළු........

    ReplyDelete
  5. Amavi akke.. Oyata mawa matakada ??

    ReplyDelete