නාරිලතා මල දැහැන් බිඳිද්දී
සිත එක්තැන් කල තවුසන්ගේ
නාරිලතා ලඟ අරුමයක්ද සිත
මේ හැටි චංචල වීම මගේ
සිරුරෙහි වෑහෙන කෝමළ රේඛා
අතරින් සිත දිව යන රඟේ
වැලඳ සිඹ මුදු පහස විඳිමින්
මෝදුවන කොලු කම මගේ
රස මීවිත පිරි නුරා දෙතොල් ලඟ
සිල්පද රැකගෙන ඉඳිනු කෙසේ
නුඹේ ලඟ සිල්පද රකින්නට
රහත් වී නැත සිත මගේ
ලස්සනයි
ReplyDelete(ඔය අර යට ලීයෙ පීන එව්වද )
උඹ ලගදිම මොකක් හරි වින්නැහියක් කරගනී මචං...
ReplyDeleteපනුවා යන පොට හරි නෑ වගේ :) :)
ReplyDeleteහී..හී...
ReplyDeleteහා හා හොදයි හොදයි..ඔය වයසට නැතුව කොයි වයසටද අප්පා...නේ...ද..
nice
ReplyDelete