tag:blogger.com,1999:blog-8487855105498351260.post8326101736011219851..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: කලණ මිතුරාඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8487855105498351260.post-29429030191012773092010-03-16T22:30:11.880+05:302010-03-16T22:30:11.880+05:30නමුත් මට තියෙන ප්රශ්ණේ අපි කඳුලට වෛර කර කර සිනහවම...නමුත් මට තියෙන ප්රශ්ණේ අපි කඳුලට වෛර කර කර සිනහවමනෙ හොයාගෙන යන්නේ. ඇයි අපි එහෙම කරන්නේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-85374536666250003922010-03-11T13:40:15.220+05:302010-03-11T13:40:15.220+05:30ah "dil" ge adhahsath magea ekamai . .el...ah "dil" ge adhahsath magea ekamai . .ela ela dil nangiyaa . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91698103251885142452010-03-11T13:39:34.632+05:302010-03-11T13:39:34.632+05:30මට නම් හිතෙන්නේ අපේ කළන මිතුරා කඳුල. ඇයි බං අපිට ද...මට නම් හිතෙන්නේ අපේ කළන මිතුරා කඳුල. ඇයි බං අපිට දුකටත් එන්නේ කඳුලු . . සතුටටත් එන්නේ කඳුලු . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-47218964901069228122010-03-10T22:31:07.254+05:302010-03-10T22:31:07.254+05:30වෙනමම කෙනෙක්?...ම්...ම්...ම්...
ඒ කව්ද ඒ....?වෙනමම කෙනෙක්?...ම්...ම්...ම්...
ඒ කව්ද ඒ....?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-88722393914991938332010-03-09T17:25:27.565+05:302010-03-09T17:25:27.565+05:30මේ දෙන්නාගෙන් කෙනෙක් නොව්වෙන්නත් පුළුවන්.
වෙනමම කෙ...මේ දෙන්නාගෙන් කෙනෙක් නොව්වෙන්නත් පුළුවන්.
වෙනමම කෙනෙක්.
හැබැයි මේ දෙන්න ගත්තොත්නම් එයාලා මිතුරෝ කියලාම කියන්නත් බෑ.
එහෙම නොකියා ඉන්නත් බෑ.
අනේ මංදා...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43851577645607435962010-03-09T17:15:20.847+05:302010-03-09T17:15:20.847+05:30හ්ම්...ඒත් අපි ආදරේ සිනහවට නේද? ඇයි ඒ?හ්ම්...ඒත් අපි ආදරේ සිනහවට නේද? ඇයි ඒ?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91851134654274869772010-03-05T23:52:51.746+05:302010-03-05T23:52:51.746+05:30සමනලීටත් සතුටු කදුලු ගැන සුන්දර අත්දැකීම් තියෙනවා....සමනලීටත් සතුටු කදුලු ගැන සුන්දර අත්දැකීම් තියෙනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-54466442806816487092010-03-05T15:13:46.409+05:302010-03-05T15:13:46.409+05:30මම නම් හිතන්නේ කදුළ...මොකද සතුට වැඩි උනාමත් ඇස් දෙ...මම නම් හිතන්නේ කදුළ...මොකද සතුට වැඩි උනාමත් ඇස් දෙකට කදුළු පිරෙන්නෙ අපිවත් දන්නෙ නැතුව....එහෙම නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18697247859711039792010-03-05T00:13:18.990+05:302010-03-05T00:13:18.990+05:30ඈත්තටම හෙව්වොත් අපේ කලන මිතුර හෑමදේකදිම අපි ලග ඉන්...ඈත්තටම හෙව්වොත් අපේ කලන මිතුර හෑමදේකදිම අපි ලග ඉන්න කදුල තමා.....Anonymousnoreply@blogger.com