tag:blogger.com,1999:blog-8487855105498351260.post817704974697208706..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: වැරදුන දඩයමඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8487855105498351260.post-63659864243588383172010-11-04T16:41:12.582+05:302010-11-04T16:41:12.582+05:30@අභීත
බොලාගේ ඉතින් අමුතුවෙන් රෙදි ගලවන්න දෙයක් නෑ....@අභීත
බොලාගේ ඉතින් අමුතුවෙන් රෙදි ගලවන්න දෙයක් නෑ... බොලා කරන වැඩ වලට රෙදි නොගැලවී බේරුනොත් ලොකු දෙයක්.

@LishWish
කන් බෙරෙත් නැති එකේ කිනිතුල්ලට ඔන්න ඔහේ ඉන්න දෙන්න තිබ්බේ.... හෙ හෙ... එල කතාව බන් ඕකනම්.... හැබැයි ඉතින් අපිට එල කතාවක් උනාට ඒ පොරට කොහොම ඇද්ද?

@nethara
ඒ කතා ටිකත් කිව්වනම් අපිට දැනගන්න.

@RanDil
දාන්නනම් බැරි කමක් නෑ අක්කෙ..... ඒත් අර වැෆා කියන එකා මාව සින්ඩියෙන් අයින් කොරලා දායිද දන්නෙ නෑ ඔව්වා දාලා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-6207875379252645142010-11-04T15:38:55.440+05:302010-11-04T15:38:55.440+05:30එහා ඇඳේ අයියාගේ සම්න්ත්රණ දේශනෙත් මෙතැනම දාන්න බ...එහා ඇඳේ අයියාගේ සම්න්ත්රණ දේශනෙත් මෙතැනම දාන්න බැරිද මල්ලී.............. ;DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71419505113460705812010-11-04T05:50:42.717+05:302010-11-04T05:50:42.717+05:30ඔය කරාපිටියෙ රෝහල ගැන තවත් ඔය වගේ කතා කීපයක් මමත් ...ඔය කරාපිටියෙ රෝහල ගැන තවත් ඔය වගේ කතා කීපයක් මමත් අහල තියනවා.....ඔයින් ගියා ඇති.....හික්ස්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-75088839746138977342010-11-03T09:54:42.554+05:302010-11-03T09:54:42.554+05:30ඔහොම වැඩ වෙනවා අපේ අවිස්සවේල්ලේ ඉස්පිරිතාලෙත්. අපේ...ඔහොම වැඩ වෙනවා අපේ අවිස්සවේල්ලේ ඉස්පිරිතාලෙත්. අපේ ගෙවල් ගාව මනුස්ස්යෙක් ගියා කනේ අමාරුවකට බෙහෙත් ගන්න. පාස්සේ බලද්දී මෑන්ගේ කලේ කිණිතුල්ලෙක්. පස්සේ ඔපරේට් කරන්න ඕනේ කියලා ගත්තා වෝඩ් එකට. දවස් දෙකකට විතර පස්සේ මිනිහගේ කණ ඇහෙන්නේ නැතුව ගිහින් ඔපරේශන් එක කලාට පස්සේ. පස්සේ එනපොට හොඳ නැතිනිසා කට්ටිය එකතු වෙලා ලෙඩාව කොළඹ අරන්ගිහින් බලනකොට කනේ කිණිතුල්ලා ඉන්නවා ඒත් කං බෙරේ නෑ..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77189208302810746332010-11-03T08:55:55.846+05:302010-11-03T08:55:55.846+05:30හදිස්සියේවත් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් උනාම අල්ල්පු...හදිස්සියේවත් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් උනාම අල්ල්පු ඇදේ අනුරාධ ඉන්නවද බලන්න ඕනෙ..... මොකද නැත්නම් එතන වෙන ඒවාත් බ්ලොග් එකේ දැම්මොත් ඉතින් රෙදි බිමනෙ......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com