tag:blogger.com,1999:blog-8487855105498351260.post8157309911833762698..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: නිරුත්තර...!!!අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8487855105498351260.post-54114134030839065122012-09-18T23:41:55.859+05:302012-09-18T23:41:55.859+05:30තවත් ආදර කතාවක්...
මොනවා කියන්නද..?
දුක තමා දුක ම...තවත් ආදර කතාවක්...
මොනවා කියන්නද..?
දුක තමා දුක මාත්තියා සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-71233779538514031082012-09-17T20:18:17.145+05:302012-09-17T20:18:17.145+05:30ඇය වෙන්වී ගියාය
සමු නොගෙනම
නෙත් නොගෙනම
ඇය වෙන්වී ...ඇය වෙන්වී ගියාය
සමු නොගෙනම
නෙත් නොගෙනම
ඇය වෙන්වී ගියාය
නාස් පුඩුව ගතපු හුස්ම
පපුව පුරන්නට කලියෙන්
නෙතට පේන ඈත කොනට
ඇය වෙන්වී ගියාය

හැබැයි ඉතින් ...ඒ දෙන්නා එක් නොවුනු එක හොඳයි.එක් වුනානම් ඔය කතාන්දරේ වෙනස් වෙන්න පුලුවන්.එයාව සාමාන්‍ය කෙනෙක් වෙද්දි එයාගේ විශේෂත්වය දුරස් වෙනවා.දැන් හැමදාටම එයාව විශේෂයි......
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-53133698330066752502012-09-17T19:35:57.477+05:302012-09-17T19:35:57.477+05:30මම තවමත් නිරුත්තරයි මල්ලි.., වෙලාවක සෙට් උනාම මම උ...මම තවමත් නිරුත්තරයි මල්ලි.., වෙලාවක සෙට් උනාම මම උඹට කතාවක් කියන්නම්.., ඒක මේ කතාව එක්ක මම සමපාත කරාම මට කරන්න තියෙන්න වාක්‍ය කීපයක් ඉරිගහල අයින් කරන එක විතරයි.., ඊට පස්සේ මේක මගේ කතාව..! :/Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43535581689827800442012-09-17T18:30:16.848+05:302012-09-17T18:30:16.848+05:30හ්ම්ම්ම් !! හ්ම්ම්ම් !! Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25064250880328106312012-09-17T15:24:03.430+05:302012-09-17T15:24:03.430+05:30අදමයි අවෙත් එත් කාතාව අසාවෙන් කියෙව්වා ලස්සනයි දුක...අදමයි අවෙත් එත් කාතාව අසාවෙන් කියෙව්වා ලස්සනයි දුකයි... ජයසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-8580408984700030322012-09-17T15:04:50.665+05:302012-09-17T15:04:50.665+05:30අනේ මන්දා මේවට මොනා කියන්නද කියලා තේරෙන්නෑඅනේ මන්දා මේවට මොනා කියන්නද කියලා තේරෙන්නෑayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-81812713809998291802012-09-17T14:54:13.902+05:302012-09-17T14:54:13.902+05:30සීතලම සීතල දවසක ..
නුඹේ උණුහුමට ලං වෙද්දි..
දැනුනු...සීතලම සීතල දවසක ..
නුඹේ උණුහුමට ලං වෙද්දි..
දැනුනු එ වේදනාව ..
නුඹ මට උරුම නොවුනු...
හිතින් නික්මුන ..
අකාලික වසන්තයක ..
මතකයක් පමණමද..

නිම්ශා..

සමහර දේවල් ප්රේහිලිකා වගේ එත් එ ප්‍රේහේලිකා ජිවිතේට එක් කරන්නේ හිඩැස් නෙමේ..උත්තර හොයාගන්න කියලා බලාපොරොත්තුවක්... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-88606039719575371102012-09-17T13:12:42.990+05:302012-09-17T13:12:42.990+05:30බොහොම අනුවේදනීය කතාවක්!!! මේ වගේ ඉරණමක් අපේ කතා නා...බොහොම අනුවේදනීය කතාවක්!!! මේ වගේ ඉරණමක් අපේ කතා නායකාට (ලේඛකයා ) අත් නොවේවා කියා අවංකව පතමි.

ලස්සනට ගොතලා තියනවා (අනූ) :D Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-64815894174047379912012-09-17T12:45:14.139+05:302012-09-17T12:45:14.139+05:30අණදෙන්න නොයමි.. දැනගන්න කියෙව්වෙමි...
ලස්සන ගෙතිල...අණදෙන්න නොයමි.. දැනගන්න කියෙව්වෙමි...

ලස්සන ගෙතිල්ලක් මල්ලී... වනේ වන හතුරෙකුටවත් සැබෑවට නොවේවා ඒකායන පැතුමයි!!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25663425584735653612012-09-17T11:46:43.150+05:302012-09-17T11:46:43.150+05:30අනේ මංදා බං. මේවට මුකුත් කියලත් බෑ.. නොකියත් බෑ......අනේ මංදා බං. මේවට මුකුත් කියලත් බෑ.. නොකියත් බෑ...

ඔන්න ඔහෙ නොකියම ඉන්නවාඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-82774062119601797462012-09-17T10:30:50.527+05:302012-09-17T10:30:50.527+05:30ජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් ...ජීවිතේ කියන්නෙ අතීතයෙ ජඹි ගහන්න ඕනෙ තරම් නරා වලක් වත්, අනාගතය ගැන හීන මව මවා සික් වෙන්න තරම් ෆැන්ටසියක්වත් නෙමෙයි.
ඔන්න ඔය ටික කොච්චර වචන වලින් පඬියා වගෙ දෙඩෙව්වත් ඒක තාම උඹෙ ඔලුව ඇතුලෙ පත්තියම් වෙලා නැහැ.
මගෙ ඔලුව සැරින් සැරේ මන්ද මානසික උනාට , මගෙ ඔලුවෙ සදාතනිකව පැල වෙලා තියෙන්නෙ ඔන්න ඔය තියරිය නිසා ,මට පුලුවන් ඔලුව කෙලින් තියන් වර්තමානයෙ ජීවත් වෙන්න.

මට සිරාවටම තරහයි උඹ එක්ක.
ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23119473662811393282012-09-17T09:15:25.320+05:302012-09-17T09:15:25.320+05:30ජීවිතය ඇයි මේ තරම් කුරිරු ?ජීවිතය ඇයි මේ තරම් කුරිරු ?Anonymousnoreply@blogger.com