tag:blogger.com,1999:blog-8487855105498351260.post6633685217527198804..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: ලෝකයේ ලස්සන වැඩිම කවිය........?අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8487855105498351260.post-60095651226593174592012-08-07T06:44:14.431+05:302012-08-07T06:44:14.431+05:30hebetama lassanaihebetama lassanaiMandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-79790545187249697442011-10-31T22:33:05.158+05:302011-10-31T22:33:05.158+05:30lassanai nam kamak nahalassanai nam kamak nahaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-84137586173825610582011-01-26T08:35:13.687+05:302011-01-26T08:35:13.687+05:30ලස්සනයි ලස්සනයි
නුඹේ කවිය හරිම ලස්සනයිලස්සනයි ලස්සනයි
නුඹේ කවිය හරිම ලස්සනයිIsuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25542290222558093072011-01-26T00:16:35.517+05:302011-01-26T00:16:35.517+05:30අපිට උඹේ ලිපි කියවලා පිස්සු හැදෙන් නැතුව බේරුනු හැ...අපිට උඹේ ලිපි කියවලා පිස්සු හැදෙන් නැතුව බේරුනු හැටි
ලස්සනයි ලස්සනයි ලස්සනයිPriyankahttps://www.blogger.com/profile/15435323172997377942noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-90184831447331057322011-01-25T22:11:56.391+05:302011-01-25T22:11:56.391+05:30HAPPY BIRTH DAY!!! yaaluHAPPY BIRTH DAY!!! yaaluayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-1313154621710401632011-01-25T21:20:21.575+05:302011-01-25T21:20:21.575+05:30මං හිතුවා රෑට රෑට මුහුණු පොතේ කවි මඩු පැත්තෙ පේන්න...මං හිතුවා රෑට රෑට මුහුණු පොතේ කවි මඩු පැත්තෙ පේන්න ඉන්නකොට ඔහොම වෙයි කියලා. අනූ අයියා මොඅද අලෝ උදේ ඔලුව කොහේ හරි වැදුනද??? හිහ් හිහ් හිහ්....
මොනව උනත් අඅලි චෝයි කවිය අලො... කො අර හැකර කටස් පසන් අයියා??
ආව නං අපිට ඇස් වහගෙන බලන්න කොමෙන්ටුවක් දාලා යයි මේකට.. :ප් :ප් :ප්නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50574927703829337122011-01-25T21:07:18.942+05:302011-01-25T21:07:18.942+05:30පට්ටම ලස්සනයි ..මුදෘණය කරගෙන රාමු කරගෙන කොට්ටේ යටි...පට්ටම ලස්සනයි ..මුදෘණය කරගෙන රාමු කරගෙන කොට්ටේ යටින් තියාගන්න වටින කවිය

ආයේ නියමෙටම ලියලා තියනවා පද ගැලපීම උපරිමයි ..මේක කෝට්ටේ යුගයේ නිර්මානය වෙච්ච කවි වලට නෑකමක් දක්වනවා ..

ලස්සන බේරෙනවා ....

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-13795391656054847662011-01-25T20:52:26.623+05:302011-01-25T20:52:26.623+05:30ඇත්තටම මෙතරම් ලස්සනයි කවියක් මා කොහේවත් දැක නැත. ම...ඇත්තටම මෙතරම් ලස්සනයි කවියක් මා කොහේවත් දැක නැත. ම්ය කියවී මොහොතේ පටන් තාමත් මනසේ රැව් දෙයි ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි...ලස්සනයි.............පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-60979387685637315502011-01-25T20:43:08.163+05:302011-01-25T20:43:08.163+05:30ලස්සනයි ලස්සනයි
නුඹේ කවිය ලස්සනයිලස්සනයි ලස්සනයි
නුඹේ කවිය ලස්සනයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-44645230577958089422011-01-25T17:17:52.911+05:302011-01-25T17:17:52.911+05:30ඒ වගේම සඳැස් හා නිසදැස් කවි රටාවන් දෙකටම අතර මැද්ද...ඒ වගේම සඳැස් හා නිසදැස් කවි රටාවන් දෙකටම අතර මැද්දෑවෙන් ඔහු මෙ අළුතින් විවර කල කාව්‍ය මල් මාවත ඔස්සේ..අපේ නවක කිවිඳි කිවිඳියන් ගමන් අරඹාවි..ඒ හරහා නුදුරු අනාගතයේදීම අප සියල්ලෝම කවියේ සොඳුරු මිහිර ජාතියක් හැටියට සැම දෙනම එක් සිත්ව එකාවන්ව විඳගන්නා දිනය ඒ තරම් ඈතක නැහැ හිතවතුනි.
ඇත්තෙන්ම ඒ වැනි කවියෙන් පිරුණු සොඳුරු ලොවක පහස ලබන්නට අප සැම කුමන පිනක් කළාහෝදැයි සිතන ා ගමන්ම තවත් වතාවක් ඔය අත්වල දරා සිටින තණමල්විල මල් සුවඳට සමවැදෙන්න හිතවතුනි..
අහා මෙ අපගේ සොඳරු කවියා හට සුවහසක් කල් රැදෙන්නට පතමු අපි ආසිරි..
දැයේ පිනට පහළ වූ කිවිඳාණනි..ඔබට මොක් සුව..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-67623584088535172842011-01-25T17:14:48.054+05:302011-01-25T17:14:48.054+05:30ඇත්ත වශයෙන්ම මෙ අවස්ථාව අපේ සුවහසක් රසික රසිකාවියන...ඇත්ත වශයෙන්ම මෙ අවස්ථාව අපේ සුවහසක් රසික රසිකාවියන්ගේ සිත් අමන්දානන්දයට පත් කරන අවස්ථාවක් කිව්වොත් මං හිතනවා මට කිසිම දොසක් නැහැ කියලා..
ඒ තරංම අපූර්ව නිර්මාණයක් මෙ කවිය..
මං හිතන්නේ නැහැ මෙයිට කළින් කිසිම කවියෙකුට මෙහෙම සුවිශේෂී නිර්මාණයක් කරන්න පුළුවන් උනා කියලා..ඒ තරංම භාවාත්මක විදියට මෙය නිර්මාණය කරලා තියෙනවා..
කවියක තිබුය යුතු මුලීක ලක්ෂණ සෑම දෙයක්ම නූලටම අනුගමනය කරමින්..පද්‍ය සාහාත්‍යයට සුවිශේෂී තිළිණයක් මෙ -ණුරාධ කියන සොඳුරු කවියා දායාද කරලා තියෙනවා...
ඇත්තෙන්ම ඔහු මෙ හරහා අපව ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට ගෙනිහින් එතනින් රෝයල් එක හරහා විශාඛාවටත් ගෙනිහින් තියෙනවා හිතවතුනි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-15505842002726194792011-01-25T15:31:52.541+05:302011-01-25T15:31:52.541+05:30හැම හිතක්ම ලස්සනයිහැම හිතක්ම ලස්සනයිDKhttps://www.blogger.com/profile/12115073571858620875noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-5629873627657832662011-01-25T15:24:29.153+05:302011-01-25T15:24:29.153+05:30"සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂ..."සිතේ ගැඹුරටම කිඳා බහිමින් මිනිස් සිත සුවිශේෂී විශ්ලේෂනයකට භාජනය කරමින්"
කන පැලෙන්න බීම හදුන්වන තවත් ආකාරයක් වත් ද ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-85456288229585911162011-01-25T12:19:21.461+05:302011-01-25T12:19:21.461+05:30අඩේ උපන් දිනය දවසේම මුගේ ඔලුව කොහේ හරි හැප්ලිලා.
...අඩේ උපන් දිනය දවසේම මුගේ ඔලුව කොහේ හරි හැප්ලිලා.

ඔලුවට විතරද කොලුවෝ ඩැමේජ්??

වෙන නරක තැන් කොහේටවත් අවුලක් නෑ නේද?

හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-29433346716889375212011-01-25T11:31:34.306+05:302011-01-25T11:31:34.306+05:30හහ් හහ් හහ් උබත් කොලන වැඩ :)හහ් හහ් හහ් උබත් කොලන වැඩ :)Anonymousnoreply@blogger.com