tag:blogger.com,1999:blog-8487855105498351260.post5931199999916045821..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: කවි මඩුවේ මගේ කවි - අංක 2අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8487855105498351260.post-68194538740188804902010-05-16T00:43:25.516+05:302010-05-16T00:43:25.516+05:30@නිශාචරයා
මඩුවේ සෙමින් තබමින් ගියොතින් අඩිය
පෙනේවි...@නිශාචරයා
මඩුවේ සෙමින් තබමින් ගියොතින් අඩිය
පෙනේවි බොහෝ කවි මගේ ඒවට වැඩිය
ගලපා රසට උඹ මෙහි ලිව් එක කවිය
පරදයි මඩුවේ මගෙ සියලුම කවි පොදිය

@වැප්
ඔහොම ඉතින් සේරම දාන්න ගියෝතින් මුලු කවි මඩුවම මන් ආයේ මේකේ දාගත්තා වගේ වෙනවනේ. අනිත් එක මචන් දැන් ඔය උඹ ලියපු කවියි මන් දීපු උත්තරයි සසඳලා බලපුවහම ඕන කෙනෙක්ට පේනවා කාටද මඩ වැදිලා තියෙන්නෙ කියලා. හූ......... හූ............අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-74548043234543691842010-05-15T22:12:23.339+05:302010-05-15T22:12:23.339+05:30මේවා දැම්මනං මොකෝ ............
හම්බ උනොත් උබ කියන...මේවා දැම්මනං මොකෝ ............

හම්බ උනොත් උබ කියනා ටිකම කියයිද සොපියා
උබ බොරුවට පොරවෙන්නද දඟලනුයේ මෙතනා
හෙඩිම වෙනස් කලයි කියමු ඇතිද දොඩන්නට මොනවා
අනේ නිකන් හිටු අනුරාධයෝ සොපි පුරයට වීලා

මොකක්ද බොල හාද කම සමගින් සොපියා
වෙන්නට කල හදිය කිම උබ කොළඹට දසයා
දන්නවාද නෑකම පබලු සමගින් ඔය සොපියා
එකීට කවි අත්පොත තිබුවේ ඔය කොට සොපියා

කලු සොපියා සුදු වෙලාද
ඇස් දෙක මගේ වෙහෙසීලාද
නැත්නම් උබ ගැවාද හුණු
වෙන්නට ඔය කලු සොපියාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46805877473071663982010-05-15T21:17:24.706+05:302010-05-15T21:17:24.706+05:30ගින්දර මචන් ගිනි ගින්දර මේ ඇත්තයි
දැක්කෙම නෑනෙ මඩු...ගින්දර මචන් ගිනි ගින්දර මේ ඇත්තයි
දැක්කෙම නෑනෙ මඩුවෙදි මේවා සත්තයි
කාලනෙ වැපා උඹෙනුත් හොඳහැටි තිත්තයි
බීලද ලිව්වෙ උඹ වතුරයි කවි පෙත්තයි...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com