tag:blogger.com,1999:blog-8487855105498351260.post281676705284526991..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: මට විශේෂ ලිපියඅනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8487855105498351260.post-8718468465232262902010-05-21T04:40:22.472+05:302010-05-21T04:40:22.472+05:30@චතුරංග රූපසිංහ
අයියෝ..... පරක්කුවක් කියල දෙයක් නෑ...@චතුරංග රූපසිංහ
අයියෝ..... පරක්කුවක් කියල දෙයක් නෑ. කොහොම හරි සුභ පැතුවනේ. ඒක මට ලොකු සතුටක්. ගොඩක් ස්තූතියි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-46828164966670461932010-05-21T01:33:36.862+05:302010-05-21T01:33:36.862+05:30පරක්කුවුනානම් තමා ඒ දැඩි අවිවේකය නිසයි කොහොම වුනත්...පරක්කුවුනානම් තමා ඒ දැඩි අවිවේකය නිසයි කොහොම වුනත් මගෙනුත් සුබ පැතුම් මෙන්නචතුරංග රූපසිංහhttps://www.blogger.com/profile/00479081159249086760noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50745844305056286062010-05-20T15:22:27.854+05:302010-05-20T15:22:27.854+05:30@මාරයාගේ හෝරාව
ෂා.... මෙන්න මාරයත් මට සුභ පතලා. මා...@මාරයාගේ හෝරාව
ෂා.... මෙන්න මාරයත් මට සුභ පතලා. මාරයගෙන් සුභ පැතුමක් ගන්නවා කියන එකත් ලේසි වැඩක්ද.
ස්තූතියි මාරයියේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-87993144819658732382010-05-18T17:05:49.913+05:302010-05-18T17:05:49.913+05:30math suba pathanava''
Ohoma yan male'&...math suba pathanava''
Ohoma yan male''මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-81868520464846196962010-05-18T15:50:45.920+05:302010-05-18T15:50:45.920+05:30@නිශාචරයා
අඩේ මටත් ඕකම හිතුනනෙ. අපි දෙන්නගේ ජීවිත ...@නිශාචරයා
අඩේ මටත් ඕකම හිතුනනෙ. අපි දෙන්නගේ ජීවිත සිතුවීම් වල ගොඩක් සමානකම් තියෙනවා වගේ.
ඉතින් අනේ ඇයි අමාරුවෙන් නවත්ත ගත්තේ. කවියක් ලියන්න තිබ්බනේ. මන් දැක්කනේ නිශාචරයගේ කවි. ආයෙත් වචන දෙකක් නෑ මරේ මරු.
කොහොම නමුත් සුභ පැතුවට ගොඩාක් ස්තූතියි.

@වැප්
තැංකූ තැංකූ මචෝ......

@දිල්
මට තුන් හතර පාරක් කියවලත් තේරුම් ගන්න බැරි උනා මේ මට හොඳ කියනවද නැත්නම් බනිනවද කියලා. ලියන්න පටන් ගන්නකම් තමයි අමාරුව තියෙන්නේ. වස කම්මැලියි. ඒත් ලියන්න ගත්තට පස්සෙ මටම ලිවිල්ල නවත්තගන්න බෑ. ඉතින් ලිපිය දික් වෙනවා පැදුර වගේ. මතකනේ අර එක කතාවක් කොටස් හතරකට ලියලා මන් බැනුනුත් ඇහුවා කට්ටියගෙන්. වැඩේ කියන්නේ වෙලාවකට මටම කම්මැලියි මගේ ඒවා කියවන්න දිග වැඩි නිසා. හික්ස්...
කමක් නෑ නෝටි උනත් නයිස්නේ.
සුභ පැතුමට ගොඩක් ස්තූතියි අක්කේ.ඔයාලා හින්දා තමයි ඉතින් මට මේ තරම් දුරක්වත් එන්න පුලුවන් උනේ. ඔයාලා නැත්නම් මන් ඇත්තෙත් නෑ.
ඉල ඇදෙන කතාවක් නේද. මාත් මේ මතක් කරනවා. මේ දවස් වල මගේ මතකෙට මොක්ද්දෝ වෙලා. ඒකයි කේස් එක. මතක් වෙච්ච ගමන් දෙන්නම්. සුවර්...

@චේජනා
ගොඩාක්ම ගොඩාක් ස්තූතියි අක්කේ.

@තරිඳු
අඩේ අප්පා..... මෙයාව දැක්ක කල්. දැක්කත් සතුටුයි.
ස්තූතියි. ගොඩාක් ස්තූතියි.

@තනෝජා රාජපක්ෂ
ස්තූතියි අක්කේ. ඔයාලගේ සුභ පැතුම් මට ගොඩාක් වටිනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-26985775939986322252010-05-18T14:42:12.573+05:302010-05-18T14:42:12.573+05:30සුභ පතනවා මල්ලියේ ඔයාගෙ 50 වෙනි ලිපියට....!සුභ පතනවා මල්ලියේ ඔයාගෙ 50 වෙනි ලිපියට....!Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-43241290132792484792010-05-18T11:25:23.855+05:302010-05-18T11:25:23.855+05:30ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝදරයා. 50 ට 500 ක් ආයුබෝ...ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝදරයා. 50 ට 500 ක් ආයුබෝ වේවාතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-83895249265908396562010-05-18T08:40:27.277+05:302010-05-18T08:40:27.277+05:30අනුරාධ, මගෙත් ආදරණීයම සුබ පැතුම්..අනුරාධ, මගෙත් ආදරණීයම සුබ පැතුම්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-14055081278034202922010-05-18T08:31:49.137+05:302010-05-18T08:31:49.137+05:30මම අහන්නේ අනුරාධ මෙච්චර දිගට ලියන්න පුරුදු උනේ දුක...මම අහන්නේ අනුරාධ මෙච්චර දිගට ලියන්න පුරුදු උනේ දුකා අයියගෙන්ද ? ඇයි හත් දෙයියනේ මාසයක විතර ගියාගෙ කියවලා ඉවර වෙන්න....50 ටියට මෙච්චර ගිය එකක් නම් 100 එක ගැන මට හිතා ගන්න පුළුවන්.හික්ස් පොඩි වැඩක් කරන්නම වෙනවා ඉතින් කොල්ලට....ඔය 100 වලට පෝස්ට් එක දාන්න කලින් මට චූටි meail එකක් දාන්න වෙනවා. මොකද මගේ කාල සටහනින් මාසයක් වෙන්කරගන්න...හි හි හි...

මහ නෝටි දිල් කෙනෙක් නේද....

කොහොම උනත් සුබ පතන්නේ නම් හදවතින්මයි.....ඉතිරි ටිකත් ඉක්මනින් ලියමු. මම ආස ඉතින් අනුරාධ ලියන ඉල ඇදෙන කතාවක් කියවන්න තමා :Dදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91738081825355262842010-05-18T05:59:28.686+05:302010-05-18T05:59:28.686+05:30සුබ පැතුම් මිතුර ...................සුබ පැතුම් මිතුර ...................වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-39324336686187770972010-05-18T03:47:35.000+05:302010-05-18T03:47:35.000+05:30මම උඹට හදවතින්ම සුභ පතනවා මචන්... තව මාස 4ක් යන්න ...මම උඹට හදවතින්ම සුභ පතනවා මචන්... තව මාස 4ක් යන්න කලින් ශතකය වාර්තා කරන්න ලැබේවා කියලත් ප්රාර්ථනා කරනවා..!!
මට ජීවිතේ වෙලා තියෙන දේවලුයි උඹට වෙලා තියෙන දේවලුයි ගොඩක් දුරට සමානයි කියලයි මට හිතෙන්නේ.

තව පොඩ්ඩෙන් මේකටත් කවියක් ලියවෙනවා.. සෑහෙන අමාරුවෙන් මෙහෙම ලියාගත්තේ... හික් :DAnonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.com