tag:blogger.com,1999:blog-8487855105498351260.post2625875136754725976..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: අත්හදාබැලීමක්!අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8487855105498351260.post-63112796167086374082011-04-09T23:14:50.688+05:302011-04-09T23:14:50.688+05:30හයෝ... මේක මිස් වුනේ නුවර උන්නු නිසා...
මල්ලි මේ ...හයෝ... මේක මිස් වුනේ නුවර උන්නු නිසා...

මල්ලි මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා..
අධි වේගයෙන් හයි වේ එකේ යන උදවිය... සහ අතුරු මගක යන අභියෝගය භාර ගන්න උදවිය...

හයි වේ එක ලේසියි. පහසුයි. තරඟය වෑඩියි. නවතින්න බෑ. අනිත් අය යන පාරෙම යන්න වෙනවා. ඒ වේගෙන්ම.. ඒත් කෙලින්. දුර අඩුයි.. පෑහෑදිලියි. වෙන අමුතු දෙයක් නෑ. කොහොම ගියත් ගමනාන්තයටම එනවා.

දෙවෙනි පාර අතුරු පාරක්. වෑඩිපුර උදවිය යන්නෙ නෑ. හෑබෑයි අලුත් අත්දෑකීම් පිරිලා. පාර දුස්කරයි ඒත් කොල පාට ගහකොල, මුහුද සතා සීපාවා හෑමදේම තුලින් අලුත් දෙයක් ඉගෙන ගනිමින් යන ගමනක් ඒක.ගමන දුරයි. ඒත් ආනන්දජනකයි, කොච්චර වෙහෙස වුනත්.

නිකම්ම නිකම් ඉන්න පුලුවන් එකේ, ඒ කාලය පෑය ගනන් වෙහෙස කරලා අලුත් පොඩි දෙයක් කරන උණ තියන , අතුරු පාරේ අභියෝගය බාර ගත් නුඹට මම ජයෙන් ජය පතනවා....

පාර දුරයි.. ඒත් ගමන පෑහෑදිලියි...
ජය !!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-64502373950702691982011-04-08T10:24:20.730+05:302011-04-08T10:24:20.730+05:30@prasanna86k
ඔව් ඉඟුරු පාන් මල්ලි මල්ලි කියන්නෙත් ...@prasanna86k
ඔව් ඉඟුරු පාන් මල්ලි මල්ලි කියන්නෙත් ස්ටොප් මෝශන් වලින් කරපු එකක් තමයි. කාලෙ දිග එකක් හෙමිහිට කරන්න ඕන බන්. :D

@Bunny
ඔව් මලයා මම ගාල්ලෙ තමා. අනිවා සෙට් වෙලා මොකක් හරි කරමු. හොද කතාවක් හොයාගනින්කො. උඹේ වැඩේත් උපරිමයි ආ. පට්ටෙට තියෙනවා ඒක.

@hare
ඔව් මචන් උඹ කියලා තියෙන ඒවත් කරලා තියෙන්නෙ ස්ටොප් මෝශන් වලින් තමයි. ඊට වඩා ලෙසියෙන් 3D වලින් කරන්න ත්රම් තාක්ශණේ තිබිලත් උන් තාම ඒවා යුස් කරනවා. ඒක තමයි මන් දකින උන්ගෙ විශේෂත්වය.

@සවිගු
ඉවසීමනම් තියෙන්න ඕන තමයි. නැත්නම් මගදි මල පනිනවා බන්. දමලා ගහලා යන්න හිතෙනවා. එදා අන්තිම අන්තිම වෙන්නත් මටත් ටිකක් කම්මැලි හිතුනා. ඒකයි ෆොටෝ 96න් නවත්තලා දැම්මේ. :D

@බුද්ධි
කොච්චර දෙයක්ද බුද්ධි අයියා. මන් හිතුවා කට්ටියට දිරවන්නෙ නැති වෙයිද කියලත් මේ වගේ ලිපි. චිකන් රන් කරලා තියෙන්නෙ ඒ විදියට තමයි. මෙන්න මේක බලන්නකො. කන කට්ට ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්.
http://www.dailymotion.com/video/x2ro0g_making-of-chicken-run_creation

@Shenya de Silva
අනිවා හදලා බලන්න නංගී. ඔය කාටුන් වල රේට් ගැනනම් මට ටිකක් අවුල්. මන් ඒක ගැන හෙව්වා. ඒත් මට හරියටම දැනගන්න බැරි උනා ඒක. එක එක තැන් වල එක එක විදියට තියෙනවා ඒ ගැන. අඳිනවා කියන්නෙත් ලේස් වැඩක්ද. ඒ කට්ටනම් හිත කොටත් බය හිතෙනවා.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-30338524782075543182011-04-08T01:13:23.563+05:302011-04-08T01:13:23.563+05:30වැරදුණා වැරදුණා.... අර කලින් කියල තියෙන එක ෆිල්ම් ...වැරදුණා වැරදුණා.... අර කලින් කියල තියෙන එක ෆිල්ම් එකක් Fantastic Mr. Fox. මෑතකදි ජනප්රිය වුණ හොඳම ස්ටොප් මෝෂන් එකක් තමයි ඒක.

මේන් මේකත් බලන්න... කට්ට කොහොමද කියලා...

http://www.youtube.com/watch?v=rmkLlVzUBn4&feature=player_embeddedhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77085226362730053962011-04-07T22:31:24.467+05:302011-04-07T22:31:24.467+05:30මරු වැඩේ !
මාත් ට්රයි එකක් දාන්න බලන්න ඕනේ =D
කාට...මරු වැඩේ !
මාත් ට්රයි එකක් දාන්න බලන්න ඕනේ =D
කාටුන් වල ෆ්රේම් රේට් එක 24 / 30 ට වඩා අඩුයි. මට මතක හැටියට 14 ක්ද කොහෙද. එක නිසා ටිකක් විතර ලේසි වෙන්න ඇති. ඒවුනාට ඒවා ඔක්කොම අඳින්නේ අතින් නේ :O වෙනම ට්රේස් කරන්න ආටිස්ට්ලත් ඉන්නවලු.Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-23551648976213151232011-04-07T22:12:34.759+05:302011-04-07T22:12:34.759+05:30මෙන්න මං හදපු එක.. :D
http://www.youtube.com/watch...මෙන්න මං හදපු එක.. :D
http://www.youtube.com/watch?v=m6FI6dOPecEBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-52847997228849529152011-04-07T21:45:41.551+05:302011-04-07T21:45:41.551+05:30අනුරාධයා, මේ වගේ දේවල් ගැන දැනගන්න මම නං හරිම කැමත...අනුරාධයා, මේ වගේ දේවල් ගැන දැනගන්න මම නං හරිම කැමතියි. උඔ ඒ ගැන කියලා දෙන විදිහෙන් තේරුම් ගන්න ලේසියි.

මට කියහං ඔය උඔ කියපු විදිහටද චිකන් රන් කරලා තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ එකින් එක අතින් වෙනස් කර කර ද නැත්තං ඒවට වෙන දියුනු ක්රම තියෙනවද?

කොහොමත් වැඩේ ගැන මට සතුටුයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-25168110624194258332011-04-07T20:38:19.271+05:302011-04-07T20:38:19.271+05:30මට නම් හිතෙන්නෙ ඔය වගෙ වැඩක් කරන්න නම් හොඳ ඉවසීමක්...මට නම් හිතෙන්නෙ ඔය වගෙ වැඩක් කරන්න නම් හොඳ ඉවසීමක් තියෙන්න ඔනෙ.....උඹ වගෙ එකෙකුටම තමයි ඔය වගෙ එකක්(මගුලක්) කරන්න පුලුවන්............

මට නම් හිතනකොටත් මඤ්ඤං........සම්පත් https://www.blogger.com/profile/16115051341392750916noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-41343444503317649982011-04-07T19:21:21.649+05:302011-04-07T19:21:21.649+05:30උඹත් එක එක එව්වා කරනව නේද නිකං ඉන්න වෙලාවට... අනාග...උඹත් එක එක එව්වා කරනව නේද නිකං ඉන්න වෙලාවට... අනාගතේ ඉස්පිලිබර්ග් කෙනෙක් වෙයිද මන්දා... :D chicken run වගේම, wallace and gromit, incredible mr. fox වගේ එව්ව කරල තියෙන්නෙත් ඔය ස්ටොප් මෝෂන් ක්රමේටමනේ... :-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-24982857743383824432011-04-07T17:09:48.221+05:302011-04-07T17:09:48.221+05:30මේක නම් පට්ටයි..
අඩේ උබ ගාල්ලේ නේද බං ? සෙට් වෙල...මේක නම් පට්ටයි..
අඩේ උබ ගාල්ලේ නේද බං ? සෙට් වෙලා හොද ශොර්ට් ෆිල්ම් එක්ක කරමුකො බං.. මට හෙනම උණක් තියෙන්නෙ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-77552671980738765602011-04-07T14:11:18.102+05:302011-04-07T14:11:18.102+05:30කාලය පොඩි වුනාට මැක්සා බං....
මචං අර ඉඟුරු පාන් ම...කාලය පොඩි වුනාට මැක්සා බං....

මචං අර ඉඟුරු පාන් මල්ලි එහෙමත් ඔය වගේ කරපු එකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-36210333028150016892011-04-07T13:17:11.264+05:302011-04-07T13:17:11.264+05:30සියල්ලන්ටම
වේගෙනම් වැඩියි තමයි. ඒක තමයි මන් කිව්වෙ...සියල්ලන්ටම
වේගෙනම් වැඩියි තමයි. ඒක තමයි මන් කිව්වෙ වෙන්නෙ මොනාද කියලා හිතාගන්නවත් බැරි වෙයි කියලා. වැඩේ මේකෙයි. ෆොටෝ කෑලි 96කින් ඔයිට වඩා ස්ලෝ කරන්න අමාරුයි. ඕකම තත්පර 6,7කට ස්ලොව් කරන්න පුලුවන්. ඒත් එතකොට ෆ්රේම් රේට් එක වෙනස් වෙන නිසා අවුලක් වෙනවා. මන් ඒ නිසා තමයි කිව්වෙ ස්මූත් ඇනිමේශන් එකකට හුගාක්ම ලග ලග වෙනස්වීම් ගන්න ඕන කියලා. ඒත් එදා එච්චර දෙයක් කරන්න කම්මැලි හිතුනා. ඕකම ෆොටෝ 200කින් වගේ කලානම් ඔයිට වඩා හොද එකක් කරගන්න තිබ්බා.
දැනුම අල්ප උනාට කමක් නෑ. මටත් මහා ලොකු දැනුමක් නෑ. එහෙන් මෙහෙන් දැනගත්තු දෙයක් විතරයි මාත්. උත්සහා කරලා බලන්න. ගීතික පූසන්ගෙ ෆොටෝ අලින් හැදුවා වගේ ලයිව් ඇක්ශන් ෆොටෝ ගහලත් මේ වගේ ඒවා හදන්න පුලුවන්.
ඒ කාලෙ කාටුන් හදපු විදියනම් මට තාමත් හිතාගන්න බෑ. පිස්සු හැදෙනවා හිතෙන කොටත්.
අර ටෙඩියව වට්ටපු එකනම් ඉතින් කරන්න දෙයක් නැති කමට කරපු එකක්. හෙ හෙ....
හදන්න හිතෙන හැමෝම නිකම් කරලා බලන්න. ඒ වගේම මගෙන් චරිත ඉල්ලපු හැමෝටම ඉදිරි කාලයෙදි සාධාරණයක් ඉශ්ට වෙයි. හැබැයි ඊට කලින් මට නිලියෙක් හොයලා දීපල්ලා. :D
ප්රතිචාර දැක්වූ සියල්ලන්ටම ගොඩක් ස්තූතියි.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-6838522831975816892011-04-07T12:18:24.374+05:302011-04-07T12:18:24.374+05:30ම්ම්ම්ම් වේ ගෙනම් වැඩියි තමා. බලන්නකෝ නංගිට කැමර් ...ම්ම්ම්ම් වේ ගෙනම් වැඩියි තමා. බලන්නකෝ නංගිට කැමර් එක දීලා අයියා සහය අධ්යක්ෂක වෙලා...... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-18596961862144728132011-04-07T11:45:56.163+05:302011-04-07T11:45:56.163+05:30ඒ මරු බං . . . මේකෙ වේගෙ අඩු කලොත් මොනා වෙයිද ???
...ඒ මරු බං . . . මේකෙ වේගෙ අඩු කලොත් මොනා වෙයිද ???
අනේ මේ මචෝ . . . කවද හරි උඹත් අපේ ටයි මාමගෙ වයසට ඇවිල්ල බයිස්කෝප් එකක් ගහද්දි . . . මටත් පොඩි ඇට්ටිං කෑල්ලක් දියං හොඳේ . . .

ප.ලි.: මචං . . මේ කෙටි චිත්රපටියට අර උඹලෑ ගෙදර ඉන්න අති දක්ෂ කැමරා ශිල්පිනියගෙ අත්ගුනේ ගෑවිලාවත් නැද්ද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-75023357347799430182011-04-07T11:10:35.388+05:302011-04-07T11:10:35.388+05:30වැඩේ නියමයි. දිගටම කරගෙන යන්න.වැඩේ නියමයි. දිගටම කරගෙන යන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-61667666801536670702011-04-07T11:02:56.292+05:302011-04-07T11:02:56.292+05:30තත්පර හතරක එකක් හදන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙනම් අප...තත්පර හතරක එකක් හදන්න ඔච්චර මහන්සි වෙන්න ඕනෙනම් අපෝ ඉස්සර කාටුන් ෆිල්ම් හදන්න කොච්චර කාලයක් යන්න ඇත්ද?පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-48492899480560515692011-04-07T10:44:04.043+05:302011-04-07T10:44:04.043+05:30හරි ෂෝක් වීඩියෝ එකක්නේ අයියා.. මමත් හදලා බලන්න ඕනෙ...හරි ෂෝක් වීඩියෝ එකක්නේ අයියා.. මමත් හදලා බලන්න ඕනෙ..ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-19383170006574481932011-04-07T10:05:01.175+05:302011-04-07T10:05:01.175+05:30මරූ මරූ උඹ හොඳ පිල්ම් එකක් හදන දවසකට අපිටත් බැරියැ...මරූ මරූ උඹ හොඳ පිල්ම් එකක් හදන දවසකට අපිටත් බැරියැ ඔය පොඩි චරිතයක් රඟපාන්න ඉල්ලගන්න :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-90982894848907834082011-04-07T09:44:06.925+05:302011-04-07T09:44:06.925+05:30එලනෙ... මාත් අපේ ගෙදර පූසො දෙන්නෙක් ගෙ පොටෝ අරන් ම...එලනෙ... මාත් අපේ ගෙදර පූසො දෙන්නෙක් ගෙ පොටෝ අරන් මේවගෙ එකක් හැදුවා ඒත් මේකට කියන නම දැනගෙන හිටියෙ නෑ.geethhttps://www.blogger.com/profile/16238474919211415005noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-53500662934765982502011-04-07T09:42:59.531+05:302011-04-07T09:42:59.531+05:30අත්හදා බැලීමනම් හොඳයි. මේ පිළිබඳව මාගේ දැනුම අල්පය...අත්හදා බැලීමනම් හොඳයි. මේ පිළිබඳව මාගේ දැනුම අල්පය. ඒත් ඔයා කියපු විදිහට කරලා බලන්න උත්සාහ කරන්න ඕනා... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-34103044650413617422011-04-07T09:42:49.657+05:302011-04-07T09:42:49.657+05:30ෆාස්ට් වැඩිනේ අය්යේ.....ටෙඩිලා ටික නම් ෂෝයිෆාස්ට් වැඩිනේ අය්යේ.....ටෙඩිලා ටික නම් ෂෝයිසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-20554166586730878472011-04-07T09:39:56.114+05:302011-04-07T09:39:56.114+05:30හලි ශෝයි නේ....! අර ටෙඩියව ඇයි වැට්ටුවේ...??? තව එ...හලි ශෝයි නේ....! අර ටෙඩියව ඇයි වැට්ටුවේ...??? තව එකක් කරලා බලමු. නියමෙටම තියෙයි.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-50619809720746917522011-04-07T09:39:52.274+05:302011-04-07T09:39:52.274+05:30තත්පර හතර උනත් ඇති..ඒත් ඒ ඇතුලෙත් ටිකක් ස්පීඩ් එක ...තත්පර හතර උනත් ඇති..ඒත් ඒ ඇතුලෙත් ටිකක් ස්පීඩ් එක වැඩියි වගේ නේද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com