tag:blogger.com,1999:blog-8487855105498351260.post2264209295995942778..comments2023-05-31T18:15:25.504+05:30Comments on අනන්තය: ලේඛකයා මැරිලා!අනුරාධhttp://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8487855105498351260.post-19400444492147184412015-02-06T05:16:46.419+05:302015-02-06T05:16:46.419+05:30//තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුල...//තොරතෝන්චියක් නැතුව ඉපදෙන සිතුවිලි රෑනක් හිත ඇතුලෙන් එලියට වෑස්සෙනවා. ඇති තරම් තීන්ත තිබ්බනම් මුලු ලෝකම වැහෙන්න ලියන්න පුලුවන් තරමේ සිතිවිලි වරුසාවක්. //

ලිවිල්ල හරිම ලස්සණයි. ලේඛකයා මැරිලා නැහැ.

මෙන්න යතුර. ඔය දොර වහලා යතුර විසි කරලා දාන්ට. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-91762991269666701902015-01-29T02:36:07.978+05:302015-01-29T02:36:07.978+05:30කතාව නම් සහතික ඇත්ත.. ඔය හිත ඇතුලේ තියෙන දේවල් එළි...කතාව නම් සහතික ඇත්ත.. ඔය හිත ඇතුලේ තියෙන දේවල් එළියට කවදාවත්ම එන්නේ නෑ.. අපි ඉතින් වැඩි වැඩියෙන් කරන්නෙම ඒවා හිත ඇතුලට දා ගන්න එකමනේ..

කාලෙකින් පෝස්ට් එකක් ලියන්න මතක් වෙලා තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8487855105498351260.post-3133676753644655762015-01-28T14:26:25.473+05:302015-01-28T14:26:25.473+05:30හැබෑට මේ යෝධයොන්ට වෙන මොකක් වත් හොයාගන්නම බැරිද???...හැබෑට මේ යෝධයොන්ට වෙන මොකක් වත් හොයාගන්නම බැරිද??? ලිවිල්ල හොදයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com